කරාටේ දම්මික ‍‍ගඟේ ගියාදැයි සැක


මුහුණ විරූපී කළ මල සිරුරක් කැලණි ගඟේපාවෙනු දුටු බව මුල්ලෙරියාව නවගමුව හා වැල්ලම්පිටිය පොලිසිවලට දන්වා ඇතැයිද එය දින ගණනාවකට පෙර අතුරුදන් වූ කරාටේ දම්මිකගේ දැයි සැකයක් පවතින බව ඔවුහු කියති මේ සිරුර ගොඩ ගැනීමට මුල්ලේරියාව පොලිසිය ගිය නමුත් එය සැඩ පහරට ගසාගෙන ගොස් ඇත.