කමිටු යෝජනා පොතටත් එයි


හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ. අයුතු ලෙස බලය පාවිච්චි කිරීම; විෂමාචාරය අවකල් ක‍්‍රියාව ; අධිකරණයේ ස්වාධීනත්වය හා නීතිය රුකීමට අපොහොසත් වීම; ඇතුඵ කරුණු 19 සම්බන්ධයෙන් මෙම කමිටුව පත්කරන ලෙස රජයේ මන්ත‍්‍රීවරු 75 දෙනෙක් අත්සන් කර ඇත්තාහ. මෛත‍්‍රීපාල සිරිසේන; සුසිල් පේ‍්‍රමජයන්ත ;විමල් වීරවංශ; ගාමිණි ලොකුගේ; ඇතුඵ 75 දෙනකුගේ නම් න්‍යාය පුස්තකයේ අඩංගුවේ