සිසුවෙක් ගල් පහරින් මරුට


රඹුක්කන දුම්රිය මාර්ගයේදී පාසල් සිසුවකු තවත් සිසුවකු ගල් පහරකින් මරා දමා ඇතැයි පොලිසිය කියයි.