රෝමයේ දුර්ලභ සිතුවම් දැක්මක් By None // 2011 ඔක් 30 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉතාලි පුනරුද යුගයට අයත් ලෝක ප‍්‍රකට චිත‍්‍ර ශිල්පීන් දෙදෙනකු වන ලියනාර්ඩෝ ඩාවින්චි හා මයිකල් ආන්ජලෝ ගේ සිතුවම් 66 ක් රෝමයේ කපිතොලිනි කෞතුකාගාරයේදී දැකගැනීමේ දුර්ලභ අවස්ථාව උදා වී ඇත. එහි තබා ඇති ඇතැම් සිතුවම් ලෝකයට නිරාවරණය වන ප‍්‍රථම අවස්ථාව මෙයයි. යූරෝ කෝටි 13 හෙවත් රුපියල් කෝටි 1950කට සිතුවම් 66 රක්ෂණයකර තිබේ. දැඩි පොලිස් ආරක්ෂාවද යොදා ඇත කපිතොලිනි කෞතුකාගාරය ලොකයේ ප‍්‍රථම කෞතුකාගාරයද වේ මෙය1794 වර්ෂයේ දී ඇරඹිණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත