දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් දිරිමත් කිරීම සඳහා දුම්රිය සේවකයන්ට තම නිවාසය සහ සේවා ස්ථානය අතර ගමන් කිරීම සඳ
දියත
වැසිකිලි පිරිසිදු කළ දරුවන් 22ක් රෝහලේ
බලන්ගොඩ නගරයේ පාසලක දරුවන් පිරිසක් අද (25) දා පාසලේ ඇති වැසිකිළි පිරිසිදු කිරීමෙන් පසු ඇති වූ සංකුලතාවයන් සහ ක්ල
පොලිසියට බයේ දුවපු අයෙක් වැටී මරුට
තිස්සමහාරාම කච්චේරියගම ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසක් නිදන් හාරමින් සිටින බවට තිස්සමහාරාම පොලිසියේ නිලධාරීන්ට ල
මඩකලපුව අධිකරණයේ බෝම්බ බියක්
මඩකලපුව අධිකරණ ගොඩනැගිලි පරිශ්‍රයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යන බවට ඊයේ (24) රාත්‍රියේ ලැබුණු දුරකථන ඇමතුමක් ම
පොල් හිඟය යට ගේම් එකක්
රටේ පොල් හිඟයට හේතුව බහුජාතික සමාගම් පොල් සංවර්ධන අධිකාරියේ දූෂිත නිලධාරීන් පිරිසක් සමඟ එකතු වී රටේ පොල්, පොල් ක
ගාසා තීරයට සටන් විරාමයක් ඕනෑ - චීන ජනපති බ්‍රික්ස් නායකයන්ට කියයි
ගාසා තීරයේ පුළුල් සටන් විරාමයක් ඇති කළ යුතු බවත්, පලස්තීනයේ සහ ලෙබනනයේ දුක්ඛිත තත්ත්වයන් අවසන් කළ යුතු බවත් චීන
සම්පන්දන්ගේ බංගලාව 17 රජයට
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතා ඔහු මිය යෑමට පෙර පාවිච්චි කළ විපක්ෂ නායක
වැලි ට්‍රැක්ටරයට යටවී රියදුරු මරුට
සෙල්ලකතරගම දඹෙි ප්‍රදේශයේ වැලි පැටවූ ට්‍රැක්ටර් රථයකට යටවී අද (25 ) එහි රියදුරා මියගොස් ඇතැයි කතරගම පොලීසිය කියයි.
විදුලි බිල අඩු කිරීමේ යෝජනාව උපයෝගිතා කොමිසමට
විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොම්සමට ඉදිරිපත් කළ බවලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
රන්ජන්ගේ අපෙක්ෂකත්වයට එරෙහිව පෙත්සමක්
තමන් මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට නුසුදුසු බව දැන දැනම නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කිරීම තුළින් හිටපු පාර්ලිමේන්තු
වන අලි ගම් වැදී දඹුල්ලේ ගම්මුන්ට පීඩා
දඹුල්ල කිරලගොල්ල, තලකිරියාගම , නික්ගොල්ලයාය යන ගම්මාන වලට දින කිහිපයක සිට ඇතුන් දෙදෙනකු ඇතුළු වන අලින් හත් දෙනෙ
ජනපති-තානාපති හමුවක්
ජනාධිපති අනුර දිසානායක මහතා සහ විදෙස් තානාපතිවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද(25) පැවැත්වීමට නියමිතය.
කඩු කිනිසි සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
කඩු කිනිසි රැගෙන ප්‍රදේශ කිහිපයක භීෂණය පැතිර වූ තිදෙනකු කඩු කිනිසි යකඩ බට හා යකඩ පොලු සමඟ අල්ලෙහි නගර් ප්‍රදේශයේ
විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35ක වෛද්‍ය හිඟයක්
මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972 කගේ පමණ හිගයක් පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින්
කෝටි 18ක සහල් වසර 6ක් තිස්සේ රේගුවේ
මිනිස් පාරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින රුපියල් දහඅටකෝටි හැටලක්ෂ,පනස්අටදහස්,නවසිය විසිදෙකක් වටිනා සහල් සහිත
රිය අනතුරින් හතරක් රෝහලේ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ පල්ලත්තර වංගුවේදී මාලු ලොරියක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් හතර දෙනෙක
සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
සේරුවිල අධ්‍යාපන කොට්ඨාසයට අයත් දෙහිවත්ත මහා විද්‍යාලයට අද (25) අලුයම වන අලියෙක් කඩා වැදී ඇතැයි පොලීසිය කියයි.
දඹුල්ලේ එළවලු මිල බැහැලා
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීග්‍රයෙන් පහත වැටි ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයෝ පෙන්ව
කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදීලා
මුහුණු ආවරණය කරගත් තිදෙනකු අද(25) අළුයම නිවසක දොරක් කඩා ඇතුළුව කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදී බරපතළ ත
සැක චීන්නු තිදෙනෙක් ගාල්ලේදී අත්අඩංගුවට
සැක සහිත ලෙස ගාල්ල ගිං තොට ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි චීන ජාතිකයන් තිදෙනෙක් ගාල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්
ඇල්පිටියේ ජන්ද පෙට්ටි ප්‍රවාහනය අද
හෙට (26) පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ජන්ද පෙට්ටි සහ නිලධාරීන් ප්‍රවාහනය කිරීම අද (25) සිදු කරන බව
අටලුගම අනතුරක්: අයෙක් රෝහලේ:දුරකතන කණු රැසකටත් හානි
කාපට් තලන යන්ත්‍රයක් ලොරියක පටවා ප්‍රවාහනය කරමින් තිබියදී බණ්ඩාරගම අටුලුගම මාරාව ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රී ස
‘‘අදත් වැස්සේ අඩුවක් නෑ‘‘
බස්නාහිර,සබරගමු,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති
රාජ්‍ය ආයතන 17 කින් කෝටි 41 ක විභාග ගාස්තු පොල්ලක්
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද විවිධ ආයතන විභාග වෙනුවෙන් රාජ්‍ය ආයතන 17 කින් අයවිය යුතු රුපියල් 4
අධිවේගයේ අනතුරින් මාළු ලොරිය සුනේ සුන්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8 දශම 5 කහතුඩුව ප්‍රදේශයේදී අද අලුයම මාළු ලොරියක් සිමෙන්ති පැටවූ ලොරියක ගැටීමෙන
ගුරාගේ පාටිය මැකෝ බාරයට
සර්වජන බලය සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙස කටයුතු කරන උපකාරක පංති ගුරුවරයකු විසින් හෝමාගම කටුවාන ප්
සිප වැලඳගෙන ගැනීම් මිනිත්තු 3 කට සීමා කෙරේ
ගුවන් මගීන්ට, පිටවී යෑමට පෙර ඔවුන්ගේ ආදරණීයයන් සිප වැලඳ ගෙන සමුදීමට ලබා දෙන කාලය මිනිත්තු 3 ක් පමණක් බව නවසීලන්තයේ
දකුණු කොරියා ජනපති මැදුරට කුණු දාලා
උතුරු කොරියාවෙන් ආ කසල බැලූනයක්, දකුණු කොරියානු ජනාධිපති මන්දිර පරිශ්‍රයට පතිත වූ බව, දකුණු කොරියානු ආරක්ෂක අංශ
කැලණි සරසවි සිසුවාගේ මරණයට හේතුව
කැලණිය විශ්ව විද්‍යාලයේ පොල්හේන ප්‍රදේශයේ පිහිටි නේවාසිකාගාරයේ භතරවැනි මහලින් බිමට ඇඳ වැටී බරපතළ ලෙස තුවාල ලබා

