රුපියල් හැටහතතර ලක්ෂයකට අධික (6443716.71) බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරිමේ චෝදනාවට වැරදිකරු වූ සමාගම් අධ්යක්ෂවරයෙක
දියත
වරෙන්තුකරු අල්ලන් ගිය පොලිසියට ප්‍රහාරයක්
වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අනුරාධපුර, ඔයා මඩුව පොලිසියේ නිලධාරීන් පිරිසකට වරෙන්තුකරුගේ ඥාතීන් කළ පහර
ආණ්ඩුකාරවරයා කළ පත්වීම ඔහුම රිවස් කරයි
මධ්‍යම පළත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ධූරයට මධ්‍යම පළත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා පසුගිය 20 වැනි දි
සීගිරියට සංචාරකයන් අඩුවක් නෑ
විදේශීය සංචාරකයන් සම්බන්ධයෙන් විශේෂ අනතුරු ඇඟවීම් රටවල් ගණනාවක් විසින් නිකුත්කර තිබුණද මෙරටට පැමිණෙන සංචාරකය
මහනුවර හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්
ඊශ්‍රායල් ජාතිකයන් නැවතී සිටින මහනුවර සංචාරක හෝටල්වලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබේ.
‘‘ජනතාවගේ ආරක්ෂාව අප මුලින්ම තහවුරු කළා‘‘
අපි මාධ්‍ය සාකච්ජා තියන්න ගියේ නැහැ රජයක හැටියට අප කරන්න උවමනා දේ කළා. රටේ පුරවැසියාගේ ආරක්ෂාව අපි පලමුව තහවුරු ක
ජොන්ස්ටන්ට එරෙහි වන්දි නඩුව මාර්තු නඩුව 24 විභාගෙට
දේවේශ සහගත ප්‍රකාශයක් කරමින් සිදුකළ අපහාසයට රුපියල් මිලියන 500ක වන්දියක් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝ
මැතිවරණයට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි
පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු
විනිසුරුට එරෙහි පෝස්ටර් සිද්ධියට ප්‍රකාශයක් දෙන්නැයි රංගාට නියෝග
මහ මැතිවරණයේ අපේක්ෂකයෙකු වශයෙන් තරඟ වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා ලබන මස 07 වැනිදා තෙක් අත්
පාස්කු ප්‍රහාරය දේශපාලනයට ඈඳා ගන්න එපා
පාස්කු ප්‍රහාරය දේශපාලනයට ඈඳා ගන්නට එපා යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්
ගුවන්තොටේ ආරක්ෂාව සහතිකයි
මුම්බායි සිට කොළඹ දක්වා විස්තාරා UK 131 (A321 Neo) ගුවන් යානයේ බෝම්බ බියක් වාර්තා වුවද එයින් කිසිදු තර්ජනයක් නැතැයි ගුවන්
කඳුකර සංවර්ධන වැඩ කඩිනම් කරන්න
කඳුකර දමිළ ප්‍රජාවගේ සමාජ ආර්ථික මෙන්ම සංස්කෘතික ජීවිතය වඩාත් යහපත් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන
කටුනායකට ආ ගුවන් යානයක බෝම්බ බියක්
ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (24) දින පස්වරුවේ පැමිණි විස්තාරා ගුවන් යානය තුළ බෝම්බ ඇත
ලැප් ටොප් සොරාගත් අයි ආර් සී කාරයා අත්අඩංගුවට
මෙරට වලංගු රක්ෂණ සමාගම් සඳහා සේවා ලාභීන් සපයන කොළඹ 5 ලෙයාර්ඩ්ස් පාරේ පුද්ගලික ආයතනයක් බිඳ රුපියල් ලක්ෂ 4 කට අධික
බිත්තරයක් 41කට අඩුවෙන්
බිත්තරයක් රුපියල් 41 ට අඩුවෙන් සිල්ලර මිලට අලෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳ පොළට බිත්තර නිකුත් කිරිමට බිත්තර නිෂ්ප
’’සංගණනයට තොරතුරු දෙන්න බය වෙන්න එපා’’
ජන හා නිවාස සංගණනයේදී ජනතාව සපයන පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය සම්පූර්ණයෙන් සුරකියන බවත් එහිදී නිවැරදි තොරතුර
‘‘ප්‍රහාරයක් ගැන තොරතුර ලැබුණු සැනින් ක්‍රියාත්මක වුණා.‘‘
ආරගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ කටකතාවලට රැවටී රට අර්බුදකාරී තත්ත්වයකට පත් නොකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය විජ
පාසල් සිසුන්ට මත්පෙති විකිණු දෙන්නෙක් මාට්ටු
යාපනය දිස්ත්‍රික්කයේ පාසල් ඉලක්ක කරගනිමින් පාසල් සිසුන්ට මත්පෙති අධික මිලගණන් යටතේ විකිණීමේ ජාවාරමක නිරත පුද්
මසුන් මරන්න ගිය පෙදරේරුවා ගිලී මරුට
මසුන් මැරීම සදහා පුත්තලම වෙප්පමඩුව ආනකුත්තුව ඇලට ගිය පෙදරේරුවකු දියෙ ගිලි මරණයට පත්ව ඇති බව පුත්තලම පොලිසිය අද(24)
ඊශ්‍රායල ජාතිකයන්ට හදිසි දුරකතන අංකයක්
ඊශ්‍රායල ජාතිකයන්ට හදිසි අවශ්‍යතාවකදී දැනුම්දීම සදහා දුරකතන අංකයක් පොලිස් මූලස්ථානය හදුන්වාදී ඇත.
ගිනි අවි කම්හලක් මාතරින් අල්ලයි
මාතර මාලිම්බඩ ප්‍රදේශයේ නිවසක ඉතා රහසිගත ලෙස පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදන කම්හලක් වටලා රිවෝල්වර තුනක් සමග පු
නාමල් CIDයෙන් පිටව යයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේ
ඊශ්‍රායල ජාතිකයෝ 22ක් පිටව යති
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා මෙරටට පැමිණ සිටි ඊශ්‍රායල ජාතිකයන් 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් අද (24) දින අලු
තක්සේරු නොකළ කෞතුක මැණික් 271 ක් වසර 60 ක් බැංකුවක
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ භූ විද්‍යා අංශයට අයත්ව ලංකා බැංකුවේ මෙට්‍රොපොලිටන් ශාඛාවේ තැන්පත් කර ඇති මැණි
නාමල් CIDයට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (24) පෙරවරුවේ කැඳවා ඇතැයි පොල
රිය අනතුරින් දෙදරු පියා මරුට
අනුරාධපුර පුත්තලම මාර්ගයේ අන්දරවැව ගලයාය මන්සංධියට නුදුරින් අද (24) ත්‍රී රෝද රථයක් හා වෑන්රථයක් මුහුණට මුහුණ ගැට
ඩයනාට එරෙහිව නඩුවේ සාක්ෂි විභාගයට දින දෙයි
ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලප
ටාර්සන් නළු රොන් එලි සමුගනී
1960 දශකයේ, ‘ටාර්සන්’ රූපවාහිනී ටෙලි කතා මාලාවේ ටර්සන් චරිතයට පණ දුන් ඇමෙරිකන් නළු රොන් එලි දිවි ගමන අවසන් කළේය. ඔහු
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් දැලේ
ගම්පොළ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා පුද්ගලයෙකුගෙන් අල්ලස් ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධ

