පොලොන්නරුව ලක්ෂඋයන ප්‍රදේශයේදී අද (7) පස්වරු 06 ට පමණ අඹු සැමියන් ගමන් ගත් යතුරු පැදියක් ධාවනය වෙමින් තිබූ න්‍ක්‍ඊ
එසැණ පුවත්
කළු මැදිරිය ලී ගෙන ගිය රිය අනතුරක
කළුමැදිරිය ලී කොට 11ක් ප්‍රවාහනය කළ මෝටර් රථයක් අද (07) දහවල් 1.30ට පමණ යාය 7 බිසෝබණ්ඩාරගම ප්‍රදේශයේදී ප්‍රතිවිරුද්ධ දි
ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලන්න සිහළ රාවය සැරසෙයි
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරී
කසළ බාර නොගැනීමෙන් කොළඹ කුණුවෙයි
කොළඹ නගරයේ කසළ බැහැර කරලීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ මණ්ඩලයට ලබාදෙන මුදල වැඩි නොකරන ලදැයි කියන සිද්ධියක් මත
දිස්ත්‍රික් හතරක නාය යෑමේ අවදානමක්
දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් තිස්සේ බලපා ඇති තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අවදානමක් මතුව
කොළඹ නගර සබේ ‘ බැංකු අයිරාව‘ රුපියල් මිලියන 900 ඉක්මවයි
කොළඹ - මහනුවර සභාවේ ‘බැංකු අයිරාව‘ රුපියල් මිලියන 900ක් ඉක්මවා ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.
දියනෑමට ගිය සිසුවෙක් ගිලී අතුරුදන්
ඇල්පිටිය වල්ලඹගහවිල උඩුවිල ප්‍රදේශයේ වැලි වලේ දිය නාමින් සිටි එකොලොස් හැවිරිදි පාසල් සිසුවෙකු අද (07) දහවල් ගසාග
කොළඹ-මඩකලපුව මාර්ගයේ දුම්රිය පොළොන්නරුවට සීමා කරයි
කොළඹ-මඩකලපුව දුම්රිය මාර්ගයේ වැලිකන්ද හා පූනානි අතර රාත්‍රී තැපැල් දුම්රිය පීලීපැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්ර
‘මාස් කන්නය වගා කරන්න අවශ්‍ය ධාන්‍ය නොමිලේ දෙන්න පියවර ගත යුතුයි’
නියඟය හේතුවෙන් කන්න හයක් ගොවිතැන් කටයුතු නතර වී තිබුණ රජරට ගොවීන් හට මාස් කන්නයේ වගා කිරිම සඳහා අවශ්‍ය බිත්තර වී,
මුරුංගා කොළ කතාවේදී රජයේ ප්‍රතිපත්තිය වැරදියි’
මුරුංගා කොළ කා ජීවත් වූ පවුලක් ගැන මාධ්‍යවේදී සරත් මනුල මහතා විසින් ලියන ලද පුවතේදී ඔහු හැකි තරම් සත්‍ය වාර්තා කි
අල්ලස් ගත් පශු සම්පත් සභාපති -ගිණුම් සහයක රිමාන්ඩ්
මැල්සිරපුර ගොවිපොලේ අවන්හළ කුලී පදනම මත ලබාදීම සඳහා කටුගස්තොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 6ක අල
පාර්ලිමේන්තු සංකීර්ණයේ මාර්ග 9 ක දැන්වීම් පුවරු ඉවත් කරන්නැයි දැනුම්දීමක්
පාර්ලිමේන්තු සංකීර්ණය අවට මාර්ග නවයක ප්රචාරක දැන්වීම් පුවරු මසක් ඇතුළත ඉවත් කරගන්නැයි නාගරික සංවර්ධන අධිකාරි
‘පවරගත් ඉඩම්වලට කෝටි 4000කට වඩා වන්දි ගෙවලා‘
මධ්‍යම අධිවේගි මාර්ගය ඇතුළු 2015 වර්ෂයේ සිට දැනට පවරාගෙන ඇති ඉඩම් කට්ටි 17,100ක් සදහා අදාල පුද්ගලයින් සියලු දෙනාට මේ ව
වෛද්‍ය ආඥා පනතක් හදන්න පංච පුද්ගල කමිටුවක්
අලුත් වෛද්‍ය ආඥා පනතක් සකස් කිරීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පංච පුද්ගල කමිට
ලක්ෂ 10 ක දුම්වැටි හොරෙන් ගෙන ආ පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුව
ගංඟා රැසක ජල මට්ටම ඉහළට
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ කැලණි, කලු, ගිං, නිල්වලා යන ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් තිබෙන
සභාග ආණ්ඩු යෝජනාව ගැන සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කැඳවයි
ඉදිරිපත්ව ඇති සභාග ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජ
පුත්තලම-මන්නාරම මාර්ගය වසා දමයි
කලා ඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ පුත්තලම පැරණි මන්නාරම මාර්ගය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පුත්තලම ආපදා කළමනාක
වැස්සෙන් ගාල්ලේ 8469 ක් අවතැන්: ජල පහරට හසුවී අයෙක් මරුට
ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවෙන් එක් පුද්ගලයෙකු ජලයේ ගසාගෙන ගොස් මියගොස් ඇති අතර පවුල් 131ක සාම
ගිං ගඟ පහළ නිම්නයේ ජල මට්ටම ඉහළට
ගිංගගේ පහළ නිම්නයේ ජල මට්ටම වැඩි වෙමින් පවතින අතර අද (07) දහවල් 12.00 වනවිට බද්දේගම ජල මාපකයේ ජල මට්ටම මිටර් 4.31 දක්වා වැ
ගල්කඩුව පාලම අසල තිබී කතකගේ මළ සිරුරක් සොයා ගනී
වලල්ලාවිට ගල්කඩුව පාලම අසල ජලයේ තිබී කාන්තාවකගේ මළ සිරුරක් හමුවී ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි.
මුදල් කොල්ලය වරදී:ගිනි අවි දෙකක් පැහැරගෙන පලා යති
හොරණ ගෝනපොල රාජ්‍ය බැංකුවක පැති බිත්තියක් හාරා ඇතුළු වු කිසියම් පිරිසක් සේප්පු දමා තිබු කාමර වල දොර කඩා එහි ති
වාද්දුවේ දුම්රිය අනතුරකින් යුක්රේන මව - දුව ඇතුළු 4 ක් රෝහලේ
වාද්දුව වෙරළ පාරේදී අද (7) යුක්රේන් ජාතික මවක් (40), දියණියක් (18) හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් ර
බදුල්ල-කොළඹ මාර්ගයේ නාය යෑමේ අවදානමක්
පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු හා ගල් ප්‍රධාන මාර්ගයට ක
රජරට සරසවියේ පීඨ 4 ක් හෙට විවෘත කරයි
ජල හිඟය නිසා වසා දමන ලද රජරට විශ්ව විද්‍යාලයේ පීඨ හතරක් යළි හෙට (8) සිට විවෘත කරන බව රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති
කළුතර ප්‍රා.ලේ කොට්ඨාස කීපයකට රතු නිවේදන
අධික වර්ෂාවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ප්‍රාදේශීය ල
බැද්දගාන තෙත් බිම් උද්‍යානය තාවකාලිකව වසා දමයි
වැසි සහිත කාලගුණක තත්ත්වය හේතුවෙන් බැද්දගාන තෙත්බිම් උද්‍යානය තාවකාලිකව වසා දැමීමට නාගරික සංවර්ධන අධිකාරිය ත
පන්සල් වලින් සල්ලි කොල්ල කා කැසිනෝ ගැසු අයෙක් අත්අඩංගුවට
අත්තනගල්ල රජමහා විහාරය ඇතුළු විහාරස්ථාන ගණනාවකට දහවල් කාලයේ දී ඇතුළු වී වසර දෙකක කාලයක සිට රුපියල් කෝටි පහකට ආසන
රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් අරී
අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය ජලාශයේ ජල මට්ටම පාලනය කිරීම සඳහා අද (7) උදෑසන රාජාංගනය ජලාශයේ දොරටු දෙකක් අඩි එක බැග
වැස්ස නිසා මාතලේ ලොකු ලූනූ ගොවීහු කබලෙන් ළිපට
පවතින වර්ෂාවත් සමඟ දඹුල්ල, ගලේවෙල , සිගිරිය , හබරණ, නාඋල, ලග්ගල ආදී ප්‍රදේශවල ලොකු ලූනු අස්වැන්න නෙලා ගැනීමට නොහැකි

