ශ්‍රී ලංකා රුපියලේ අගය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 184.07 කින් පහළ ගොස් තිබේ.
එසැණ පුවත්
මන්ත්‍රී රංජිත් සොයිසාට ඇප
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී රංජිත් සොයිසා මහතා රුපියල් ලක්ෂ ද
කතුන් ඇතුළු සිසුවියන් වීඩියෝ කළ කොන්දොස්තර දැලේ
පෞද්ගලික බස් රථවල ගමන්ගන්නා සුරූපී කාන්තාවන් හා පාසල් දැරියන් ඉන් බසින අවස්ථාවේ සුක්ෂමව ජංගම දුරකථනවලින් වීඩිය
ලක්ෂ හයක මත්කුඩු සමඟ ‘ඩිකී අක්කා’ අත්අඩංගුවට
ග්‍රෑන්ඩ්පාස් අනූපහේ වත්තහන්දිය අසළ දී රුපියල් ලක්ෂ හයකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ ‘තොටළඟ ඩික
ගලක් කඩා වැටී ශ්‍රී පාද වන්දනාකරුවන් තිදෙනෙකුට තුවාල
නල්තතන්නිය - ශ්‍රීපාද මාර්ගයෙන් මහගිරිදඹ ප්‍රදේශයේදී ගලක් කඩා වැටීමෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන්
චීනවරායේ තෙල් ටැංකිවල තහඩු කැපූ 8ක් අත්අඩංගුවට
චීනවරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි දෙකක කපා යකඩ තහඩු ඉවත් කළ අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව චීනවරාය පොලිසිය
වැඩිහිටි ලේකම් කාර්යාල ප්‍රධානීන් හෙට මානව හිමිකම් කොමිසමට කැඳවයි
වැඩිහිටියන් පිරිසකගෙන් ලද පැමිණිල්ලක් අනුව වැඩිහිටි ලේකම් කාර්යාලයේ සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරී
මාවනැල්ලේ බුදුපිළිම කැඩූ 7 ක් අත්අඩංගුවට
මාවනැල්ල හා අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිම කිහිපයකට පහර දී අනර්ථය සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ස
වැස්ස අඩු වන ලකුණු
දිවයිනේ පළාත් රැසකට බලපා තිබූ වැසි තත්ත්වය හෙටින් (28) පසු තරමක් අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
වැස්සෙන් ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට
දින ගණනාවක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ඇති වූ ජල ගැලීම් සහ හැමූ සැඩ සුළං හේතුවෙන් මේ වන විට දිවයිනේ පළාත් හත
මාධ්‍ය හමුවකට පැමිණි වාසු ත‍්‍රිරෝද රථයක නැගී පිටව යයි
පුංචි බොරැල්ල තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද (27) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වූ
‘පවතින රජය පෙරළා දමා නව රජයක් පිහිටුවන්න කටයුතු කරනවා’
ලැබෙන පළමු අවස්ථාවේදීම පවතින රජය පෙරළා දමා නව රජයක් පිහිටුවීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් ස
ජනපති යළි ලංකාවට එනතුරු ශ්‍රීලනිප මුලස්ථානය වසයි
තමන් නැවත දිවයිනට පැමිණෙනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානය වසා දමන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා
උතුරේ අවතැන් වූවන්ට සතොසෙන් ආහාර ලොරි 15 ක්
උතුරු පළාතේ ඇතිවී තිබෙන ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ලොරි රථ 15ක් සතොස ආයතනය මගින්
‘නිසි කාලයට පෙර මැතිවරණයකට යන්න අපේක්ෂාවක් නෑ’
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත කාලයට පෙර මහ මැතිවරණයකට යාමේ කිසිදු අපේක්ෂාවක් එක්සත් ජාතික පෙරමුණට නැතැ
බන්ධනාගාරයට මත්කුඩු රැගෙන ගිය ඖෂධ සංයෝජක පෙර වතාවකදීත් හසුවෙලා
වේදනා නාශක බෙහෙත් කරල්වල ඖෂධ ඉවත් කර මත්කුඩු පුරවා බන්ධනාගාර රැදවියන්ට අලෙවි කිරීමට ගෙන යද්දී අසුවූ ඖෂධ සංයෝජකය
පුරාණ වාරි පද්ධතියේ පරිහානිය හා වන විනාශය උතුරේ ගංවතුරට හේතුවක්
උතුරු පළාතේ පුරාණ වාරි පද්ධතිය විනාශ වීම සහ වන ගහනය අඩු වීම එම පළාතේ ගංවතුර තත්ත්වයට වැඩි වශයෙන් හේතු වී ඇතැයි පරි
පළාත් මන්ත්‍රී කුහවර්ධන්ට ඇප
බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර සන් කුහවර්ධන් මහතා සහ ඔහුගේ බිරිඳ රුපියල් මිලියන 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හ
කොටි සංවිධානයෙන් ඝාතනය නොවීමට ගිවිසුමක් ඇතිකරගත්තා
එල්.ටී.ටී.ඊ සංවිධානය දෙමළ ජනතාවගේ නියම නියෝජිතයා යැයි ලෝකයාට පෙන්වීම වෙනුවෙන් ඇතිකරගත් එකගතාවක් මත දෙමළ ජාතික සන
ක්‍රැකටෝවා ගිනිකන්ද අවදානම් තත්ත්වයක
සුනාමි තත්ත්වයෙන් පසු ඉන්දුනීසියාවේ අනක් ක්‍රැකටෝවා ගිනිකන්ද සක්‍රීය මට්ටමේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරය
නවසීලන්තය ලකුණු 305 ක් ඉදිරියෙන්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වන දෙවැනි
නවකවදයට එරෙහි වූ සිසුන් දෙදෙනකුට පහර දීලා
වයඹ විශ්ව විද්‍යාලය තුල නවක වධයට එරෙහි වූ බව කියන එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල
උසස් පෙළ ප්‍රතිඵල තව පමාවෙයි
සෑම වසරකම උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිශ්චිත දිනයකදී නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය 2017 වසර
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීම සම්බන්ධව කතක් අත්අඩංගුවට
ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් වත්තල පමුණුගම පිහිටි නිවසකදී සැකපිට අත්අඩංගුවට ගත්
පළාත් මන්ත්‍රී කුහවර්ධන් පක්ෂයේ දැරූ වගකීම් වලින් ඉවතට
රුපියල් ලක්ෂ 700ක චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත්
‘‘වැඩ කරන්න කැබිනට් ඇමතිකමක් නොලැබුණහොත් තීරණයක් ගන්නවා‘‘
ආණ්ඩුව පිහිටවලා ඇමති මණ්ඩලය පත්කළත් තමන්ට කැබිනට් ඇමතිකමක් නොලැබුණු බවත් නියෝජ්‍ය,රාජ්‍ය,කැබිනට් නොවන ඒවාගේ වා
රටවල් කිහිපයකට ලංකාවෙන් කරපිංචා ගෙන යාම තහනම්
ඉතාලිය, සයිප්‍රසය, ග්‍රීසිය සහ මෝල්ටාව යන රටවලට ශ්‍රී ලංකාවෙන් කරපිංචා රැගෙන නොඑන ලෙස ඉතාලියේ, සිසිලි හි කැටානිය
කෝටි හතක වංචාවකට බස්නාහිර පළාත් මන්ත්‍රී සැකපිට
බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අද අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කි
සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ අනුනායක නාහිමියෝ අපවත්වෙති
සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ අනුනායක කුඹුක් කඳන්වල නන්දවිමල නාහිමියෝ අද (26) දින පෙරවරුවේ හදිසියේ අපවත
දුම්රිය රියදුරෝ වැඩ වර්ජනය අත්හරිති
දුම්රිය රියදුරන් , නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ අධික්ෂණ කළමනාකරුවන් අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්

