සේවය ස්ථිර කිරීම්,රක්ෂණ ක්‍රමයක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දොඩම්ගස්ලන්ද කහටගහ මිනිරන් පතළේ අඩි 1300
එසැණ පුවත්
ඌව මැරකම් වීඩියෝ ජගත් සමුළුවට
ඌව පළාත් සභා ඡන්දයේ පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා ඇතුළත් වාර්තාවක් එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන්ගේ මහ
දඩයක්කරු වෙඩි කා රෝහලේ
ගලෙන්බිඳුණු වැව මහදිවුල් වැව සිඳී ගිය කිරිමැටියාව වැවට එන ගෝනුන්,මුවන්, මී මින්නන් වැනි සතුන් දඩයම් කිරීමට ආ
මස් කඩ හිමියාත් මරුට
මොනරාගල හොරම්බුවාවේදී ව්‍යාපාරිකයකු පැදවු යතුරුපැදියක ගවයකු හැපීමෙන් ගවයාත් ව්‍යාපාරිකයාත් මිය ගිය බව පොල
‘පොලිස් මුරපොළ ළඟදි හරීන්ට ප්‍රහාරයක්‘
හාලිඇළ පොලිස් මුරපොල අසල දී අද (22) සන්ධ්‍යාවේ කඩු පොලු රැගත් පිරිසක් එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂක හරීන්
අතීත මතකය (සැප්තැම්බර් 22 දා)
ශ්‍රී ලංකාව හා ලෝකයේ සැප්තැම්බර් මස 22 දිනයන්හි සිදුවූ වැදගත් සිදුවීම් මේ වීඩියෝ වැඩසටහන මගින් ඉදිරිපත් කරයි.
‘ඌවේ ප්‍රතිඵලය ගැන සෑහීමකට පත් වෙනවා‘
ඌව පළාත් සභාවෙන් ලැබුණු ජයග්‍රහණයත් සමඟ උතුරු පළාත හැර සියලුම පළාත් සභාවල බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිම
ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්තරේ තීන්දුව සති දෙකකින්
මෙවර අපොස උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටළු ඇතැයි හඬ නැගූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඒ ගැන සම්ප
මහජන බැංකු සේවකයෝ කෑම පැයේ විදි බසිති
නිවාස ණය ඉහළ නැංවීම, සේවක උසස් වීම් ඇතුළු ප්‍රශ්න වලට කඩිනම් විසදුම් ඉල්ලා මහජන බැංකු සේවකයෝ කෑම පැයේදී කොළඹ මහ
මහපොළ වැඩියෙන් ඉල්ලති
මහපොළ ශිෂ්‍යාධාර වාරිකය වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ඉල්ලමින් මොරටුව විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගම
යාල් දේවි යාපනයට යයි
වසර 29කට පසු යාල් දේවී දුම්රිය අද (22) යාපනයට පැමිණියේය.1985 ජනවාරි 19 වැනිදා කොටි සාමාජිකයන් කිලිනොච්චිය කොකාවිල්හිදි
ග්‍රාම සේවක රිමාන්ඩ්
වගා ඉඩමකට බලපත්‍රයක් දීමට නොච්චියාගම ධර්මසිරි සිල්වාගෙන් රුපියල් දස දහසක අල්ලසක් ගත්තැයි සැකපිට අනුරාධපුර ද
කහටගහ පතළේ වර්ජනයක්
දොඩම්ගස්ලන්ද කහටගහ මිනිරන් පතළේ සේවකයෝ ඉල්ලීම් කිහිපයක් මුල් කැර ගෙන වැඩ වර්ජනයක් ඇරැඹුහ. සේවය ස්ථිර කිරීම්
ජාතික රෝහලේ ගහක් වැටේ :තිදෙනකුටත් තුවාලයි
කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය අසල ගසක් කඩා වැටීමෙන් වාහන කිහිපයක් තැලී තිදෙනෙකු තුවාල ලැබු බව රෝහල් ආරං
හැටන් කපුවාට පොලිස් දැළ එළයි
දරු පල නැති කතුන්ට ශාන්ති කර්ම මගින් දරුවන් ලබා දෙන බව කියා කතුන් කෙළෙසා හැටන් සිට පැමිණි මාතර කට්ටඩියකු (32) අත්
රුහුණේ අලියාට යන එන මං නැති වේ
රුහුණේ සංවර්ධනයත් සමඟ වන සතුන් සිටි බිම් මිනිසුන්ගේ ආක්‍රමණයට ලක් වීමත් සමග අලි ඇත්තුද දැන් ගම් වදීති. හම්බ
එජාප මහා ලේකම් නායකත්ව මණ්ඩලයෙන් යයි
එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් තිස්ස අත්තනායක මහතා නායකත්ව මණ්ඩලයෙන් අද (22) ඉල්ලා අස් විය. අස්වීමේ ලිපිය පක්ෂ න
ඩිෆෙන්ඩර් චණ්ඩින් අපට එපා
ඌව ඡන්දයෙන් පසු මෙනරාගල ආසනයේ තැන තැන නීතිය හා ප්රජාතන්ත්රවාදය වල් වැදී ,නිහඩ වී මැර බලය දකින්නට ඇතැයි ද ප්
විභාග කොමසාරිසුත් මානව හිමිකම් කොමිසමේ
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්යවරු පස් දෙනෙක් අද (22) මානව හිම
පැරදුන අලියට ගහලා
ඌව පළාත් සභාවට එජාපයෙන් තරඟ කර පරාජය වු රෝයි කාලිංග මහතා අද අලුයම ඇකිරිවැව දී මැර ප්‍රහාරයකට ලක් වී රෝහල ගත ක
කුඩුකාරයා වෙඩි තබා අල්ලයි
ගල්කිස්සේ කුඩු රුවන් නම් පුද්ගලයා සිය මෝටර් රථයෙන් කුඩු අරගෙන යද්දී වෙඩි තබා අල්ලා ගැනීමට පොලිසිය සමත් විය. ග
පිහි පහරින් පුතා එළොවට
ගාල්ලේ නාගොඩ උනන්විටියේ දී පිහියෙන් ඇන පුතු (30) මරා දැමීයැයි සැකපිට පියා අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි
අතීත මතකය (සැප්තැම්බර් 21)
ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සැප්තැම්බර් මස 21 වැනි දිනයන්හි දී වූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මෙම වැඩසටහන මගින් ඉදිර
සොළසක් පරදිති
ඌව පළාත් සභා මන්ත්‍රීවරු 16 දෙනෙක් අද (20) ඡන්දයෙන් පරාජයට පත්වූහ. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ ආර්.ඒ.ආර්
රට නියෝජිතයෝ ගාල්ලේ
අට වැනි ආසියා දේශපාලන ජාත්‍යන්තර සමුළුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණි විදේශිය නියෝජිතයෝ අද (21) ගාලු පුරවරයේ සංච
ජනපති ඇමෙරිකා යයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 69 වැනි සමුළුවට සහභාගී වීමට මහින්ද රාජපක්ෂ ජනපති ඇතුළු දූත පිරිස අද රාත්‍රී 7 ට වි
කටුකුරුන්දෙදී පොලීසියේ තුනකටත් තුවාලයි
කටුකුරුන්දේදී පොලීසියට විරෝධය පෑ පිරිසකගේ ගල් මුල් පහරින් පොලීසියේ තිදෙනෙක් තුවාල ලැබුහ. පොලිස් ජල ප්‍රහා
ඡන්ද නිරික්සුවියක අනතුරින් මරුට
ඌව මැතිවරණය නීරික්ෂණයෙන් පසුව කොළඹ බලා එමින් සිටියදී මානව හිමිකම් කොමිසමේ කණ්ඩායමේ වෑන්රියක් බලන්ගොඩ ඇල්ලේපො
බදුල්ලේ මනාප ලද්දෝ
බදුල්ලේ මනාප ලද්දෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය (ආසන 9) අනුර රවීන්ද්‍ර විදානගමගේ
ඒ පාර තව පිරිසක් මහ පාරේ
කළුතර කටුකුරුන්දේ භික්ෂුන් වහන්සේලා සමඟ පිරිසක් පාරේ උද්ඝෝෂණයක් ඇරැඹුහ. කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කැ

