රට නියෝජිතයෝ ගාල්ලේ


අට වැනි ආසියා දේශපාලන  ජාත්‍යන්තර සමුළුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණි විදේශිය නියෝජිතයෝ  අද (21) ගාලු පුරවරයේ සංචාරය කළහ.

රටවල් 33 ක් දේශපාලන පක්ෂ 78ක්  නියෝජනය කරමින්  දේශපාලනඥයෝ 80 දෙනෙක්  එම අවස්ථාවට එක්ව සිටියහ.

සංස්කෘතික කලා කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ටී බී ඒකනායක,නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි,දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසුරිය,ගාලු නගරාධිපති මෙත්සිරිද සිල්වා ද සමඟ ඔවුහු ගාලු කොටුව,කෞතුකාගාරය සහ කොග්ගල ගුවන් හමුදා කඳවුර ද නැරැඹුහ.

RDS_1161 RDS_1174 RDS_1179 RDS_1198 RDS_1259