හැටන් කපුවාට පොලිස් දැළ එළයි


දරු පල නැති කතුන්ට ශාන්ති කර්ම මගින් දරුවන් ලබා දෙන බව කියා කතුන් කෙළෙසා  හැටන් සිට පැමිණි මාතර කට්ටඩියකු (32) අත්අඩංගුවට ගැනීමට සොයයි.

 ඉංගිරියේ හඳපාන්ගොඩ විවාහක කතුන් දෙදෙනකු ශාන්ති කර්ම මුවාවෙන් කෙළෙසා ඇතැයි පොලීසියට ලැබුණු පැමිණිලි කැර ඇත.