ගලෙන්බිඳුණු වැව මහදිවුල් වැව සිඳී ගිය කිරිමැටියාව වැවට එන ගෝනුන්,මුවන්, මී මින්නන් වැනි සතුන් දඩයම් කිරීමට ආ පිරිසක් හා වන ජීවී නිලධාරින් අතර වෙඩි හුවමාරුවකින් දඩයක්කරුවකු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබ සිටී.
වැවේ වළක් හාරා වතුර පුරවා මී මින්නකු මරා ගත් දඩයක්කරුවකු මී මින්නාද රැගෙන පළා ගිය බවත් වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව් වේරගම මහතා කියයි.






