ඒ පාර තව පිරිසක් මහ පාරේ


කළුතර කටුකුරුන්දේ භික්ෂුන් වහන්සේලා සමඟ  පිරිසක් පාරේ උද්ඝෝෂණයක් ඇරැඹුහ.

කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කැර විරෝධතාකරුවන් පාරෙන් ඉවත් කළ බව ද ඔවුන් පොලීසියට ගල් මුල් ගැසු බව ද  පොලීසිය කියයි.