කටුකුරුන්දේදී පොලීසියට විරෝධය පෑ පිරිසකගේ ගල් මුල් පහරින් පොලීසියේ තිදෙනෙක් තුවාල ලැබුහ.
පොලිස් ජල ප්‍රහාරක රියටද ගල් මුල් වැදී ඇතැයි පොලීසිය කියයි.