පිහි පහරින් පුතා එළොවට


ගාල්ලේ නාගොඩ උනන්විටියේ දී පිහියෙන් ඇන පුතු (30) මරා දැමීයැයි සැකපිට පියා අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි.