මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන අතුරුදන් කිරීමේ නඩුවේ සැකකරුවන් ගැන නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර
එසැණ පුවත්
දෙවැනිදා කොමිසමට යන බව රවී කරුණානායක කියයි
බැඳුම්කර සිද්ධියට අදාලව සාක්ෂි විමසීමේදී, තමා පදනම් කර ගනිමින් ඉදිරිපත් වී ඇති කරුණු පිළිබඳ ලබන අගෝස්තු මස දෙවැන
යුරෝපයේ එල්ටීටීඊ තහනම ඉවතට
අසාදු ලේඛන ගත කර ඇති ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය ඉවත් කිරීමට යුරෝපා සංගමයේ ඉහළ අධිකරණය
තෙල් වර්ජනය තාවකාලිකව නවතා දමයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසුව ඛණිජ තෙල් සංස්ථා සේවකයන්ගේ වෘත්තීය සමිති විසින්
‘රටේ බිම් අඟලක්වත් විදේශිකයන්ට දෙන්නේ නෑ‘ - ජනපති
තෙල් සංස්ථා සේවකයින් සුළු පිරිසක් හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කරමින් සිටින බවත් රටේ බිම් අ
නෙවිල් ප්‍රනාන්දු රෝහලට පාලක මණ්ඩලයක්
මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පාලක මණ්ඩලයක් පත්කර ඇත.
අර්ජුන් මහේන්ද්‍රන්ගේ විද්‍යුත් සන්නිවේදන උපකරණ පරික්ෂාවට අවසර
මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා භාවිතා කළ විද්‍යුත් සන්නිවේදන උපකරණ සියල්ලම විමර්ශන නිලධාරී
අ‘පුර රෝහලෙන් විශ්මිත සැත්කමක්
අනතුරක් හේතුවෙන් වම් පාදය අහිමිවු පුද්ගලයෙකුට මොළය මියගිය රෝගියෙකුගේ වම් පාදය සාර්ථකව බද්ධ කිරිමට අනුරාධපුර ශි
හිටපු උප පොලිස් පරීක්ෂක හා බිරිය යළි රිමාන්ඩ්
ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ලබාදෙන බව කියමින් රුපියල් ලක්ෂ 24ක් වංචා කළැයි කියන හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු සහ ඔ
‘අපක්ෂපාතී වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි‘ - බැඳුම්කර කොමිසමේ විනිසුරු
රට වෙනුවෙන් අපක්ෂපාතී වාර්තාවක් ඉදිරිපත් කිරීමට තමන්ට අවශ්‍ය වී ඇතැයි බැඳුම්කර කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජය
මහබැංකු අධිපතිගෙන් වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම කල් යයි
මහබැංකු අධිපතිගෙන් රුපියල් කෝටි 50 ක වන්දියක් සහ එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, අර්ජුන් ඇලෝ
හිටපු කොටි සමාජිකයා ජීවිතාන්තය තෙක් සිරගෙට
යුද සමයේදී තම දියණිය ඇතුළු ළමයින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් එල්.ටී.ටී. සංවිධානයට බඳවා ගැනීමට වැරදිකරුවකු වූ හිට
මිරිහාන එස්අයි-කොස්තාපල් යළි රිමාන්ඩ්
ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් ඉල්ලූ බව කියන සිද්ධියකට අදාළ මිරිහාන නීතිය බලගැන්වීම
බැඳුම්කර වෙන්දේසිය අලුත් වෙයි
රජයට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා බැඳුම්කර වෙන්දේසිය නව ක්‍රමයකට සිදු කිරීමට රජය තීරණය කර ඇත.
මැතිවරණය පවත්වන්නැයි ජිඇල් පිරිස්ගෙන් ලිපියක්
නැගෙනහිර, උතුරු මැද සහ සබරගමු යන පළාත්වල පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත් ඊට ඉ
හදිසි ගිලන් රථ සේවාව අඛණ්ඩව කරන්න කැබිනට් අනුමැතිය
ශ්‍රි ලංකාව තුළ දැනට ක්‍රියාත්මක හදිසි පුර්ව රෝහලේ ප්‍රතිකාර ගිලන් රථ සේවාව අඛණ්ඩ ක්‍රියාත්මක කිරිම සඳහා කැබි
නෙවිල් ප්‍රනාන්දු රෝහලට මාසයකට කෝටි 20ක්
මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා මසකට රුපියල් කෝටි 20ක ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා
‘වර්ජනය තවම අවසන් නෑ‘ - ඛනිජ තෙල් වෘත්තීය සමිති කියයි
ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර සහ ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝ
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - සභාව කල් තැබේ
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ අද(26) පාර්ලිමේන්තුව උණුසුම්වීමත් සමග සභාව කල් තැබීමට කථානායක කරු
ජිඑම්ඕඒ වර්ජනය අසාර්ථකයි ඇමැති රාජිත කියයි
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය මෙවර ඉතාම අසාර්ථක වු බව කැබිනට් සම ප්‍රකාශක ඇමැති රාජිත සේනා
තෙල් වර්ජනයෙන් විදුලියත් කැපෙයි
ඛනිජ තෙල් සේවක වර්ජනයෙන් තෙල් බෙදා හැරිම සිදු නොවන නිසා විදුලිය සැපයීමට බාධා සිදු වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩ
රතුපස්වල සැකකරුවෝ සිව් දෙනා යළි රිමාන්ඩ්
රතුපස්වල දී ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ පිරිසට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට
වල්ලාපට්ටා තොගයක් ගුවන්තොටේදී දැළේ
රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ බව කියන කොළඹ ප්‍රදේශයේ
තෙල් බෙදා හැරීම යථා තත්ත්වයට
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.
රවී බැඳුම්කර කොමිසමට නොපැමිණෙන බව දන්වයි
ආරක්ෂක කවුන්සිලයේ විශේෂ රැස්වීමක් සඳහා සහභාගීවීමට ඇති හෙයින් හිටපු මුදල් ඇමැති හා වත්මන් විදේශ ඇමැති රවී කරුණා
'හමුදාව ඉවත් වෙන තුරු වැඩ නැහැ'
මුතුරාජවෙල ඛණිජ තෙල් පර්යන්තයේ සිටින හමුදාව ඉවත් වන තුරු යළි සේවයට වාර්තා නොකරන බව එම පර්යන්තයේ වෘත්තිය සමිති කැ
සේවයට නොපැමිණෙන තෙල් සේවකයන්ට අනතුරු ඇඟවේ
ඛනිජ තෙල් බෙදාහැරීම ඊයේ(25) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බැවින් එම
ඇසල පෙරහරට අලි 15 ක් මුදාහරින්න නියෝග
කුඨ ලේඛන සකස් කිරිමේ සිද්ධියට අදාලව වනජිවි බාරයේ රඳවා සිටි අලි ඇතුන් 15 දෙනෙකු දළදා මාලිඟාවේ පෙරහර සඳහා තාවකාලිකව
පිච්ච මල් පූජාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අබියස පැවැත්වෙන පිච්ච මල් පූජාවට සහභාගිවන බැතිමතුන් වෙනුවෙන් මේ මස 29 සහ 30 දිනවලදී වි
සත්ව - දේව රූප විකුණන්න ගිය පස් දෙනෙක් අත්අඩංගුවට
මිනුවන්ගොඩ දෙවලපොළ ප්‍රදේශයේ පෞරාණික වටිනාකමක් තිබෙන ලෝහ වලින් නිම කරන ලද සත්ව රූප හා දේව රූප රුපියල් කෝටි හතකට

