සත්ව - දේව රූප විකුණන්න ගිය පස් දෙනෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මිනුවන්ගොඩ දෙවලපොළ ප්‍රදේශයේ පෞරාණික වටිනාකමක් තිබෙන ලෝහ වලින් නිම කරන ලද සත්ව රූප හා දේව රූප  රුපියල් කෝටි හතකට විකිණිමට තැත් කළ සැකකරුවන් පස් දෙනෙකු   පානදුර වලාන දුෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ව්‍යාපාරිකයන් ලෙස පොලිසිය වෙස්වලා ගෙන ගොස්  කළ වැටලීමකින්  ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.