එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ මළ සිරුරු දුටු විට කනගාටුදායක හැඟීමක් ඇති වූ බව ඉන්දීය ජාතික
එසැණ පුවත්
අංගොඩ ගෙවල් කොළඹ අඩු ආදායම්ලාභීහු එපා කියති
කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් අංගොඩ ඉදිකරන ලද සියලු පහසුකම් සහිත නිවාස 500ක් එම ජනතාව ප්‍රතික්ෂේප කළ
දුම්රිය වර්ජනයෙන් කොටුව දුම්රියපොළ උණුසුම් වෙයි
එක්වරම දුම්රිය වර්ජනයක් ඇරඹීම හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටින මගීන් විරෝධය පෑම හේතුවෙන් එහි උණ
ජනපති හමුවෙන්න විමල් යයි
බෙදුම්වාදීන් විසින් සකස් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර කැබිනට් මණ්ඩලයේදී
ලිට්රෝ සභාපති ලාංකිකයකු නොවේ
තායිවාන බැංකුවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලී
දුම්රිය රියදුරෝ අද රාත්‍රියේ සිට වැඩ වරති
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක නිරත වන බව ලෙකොමොටිව් ඔපරේටර්ස් ඉන්ජිනියර්ස් රියදුරු සංගම
දෙමළ ජාතික සන්ධානයට එරෙහිව අලුත් සන්ධානයක්
දෙමළ ජාතික සන්ධානයට (ටී.එන්.ඒ.) විරුද්ධ පෙරමුණක් පිහිටුවීම සඳහා උතුරේ ද්‍රවිඩ නායකයන් කිහිපදෙනෙකු එකතු වී ඇතැයි ආ
නඩු නැති නම් නිදහස් කරන්න - රාජිත
බන්ධනාගාර ගත කර සිටින එල්.ටී.ටීඊ රැඳවියන් අතුරින් ඉදිරි නීතිමය පියවර ගැනීමට නොමැති අය සිටී නම් , ඔවුන් නිදහස් කළ ය
රත්තොට පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට
ග්‍රාම නිලධාරිනියකට ලිංගික අතවර කළැයි චෝදනා මත රත්තොට පොලිසියේ ස්ථානාධිපතිවරයා මීට සුළු වේලාවකට පෙරදී අත්අඩංග
චොකා මල්ලී බේරන්නැයි ඩිඅයිජි කියලා
කහවත්තේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස බී වාර්තාවේ පේ‍්‍රමලාල් ජයසේකර නියෝජ්‍ය ඇමැතිවරයාගේ න
රයන් ජයලත් යළිත් රිමාන්ඩ්
සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුලූ වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන
පර්පෙචුවල් ලිපි ගොනු දෙක වහාම ඉල්ලයි
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ යුතු වැඩ කොටස් මොන
සිසුවාට පොලිසිය පහරදුන්නාදැයි සොයයි
සිසුවකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටු පොලිසියෙන් අත්අඩංගුවට ගත් සැකකාර පාසැල් සිසුවාට මොරටු පොලිසියේද
ප්රවෘත්ති වැඩබලන අධ්‍යක්ෂක සුදර්ශන
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්
කැලණි සරසවිය 16 දා යළි ඇරේ
ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ කැලණිය විශ්ව විද්‍යාලය ඔක්තෝබර් 16වැනිද
බොරු නඩු දැම්මාට වන්දිය ලක්ෂ හතක්
සෞදි අරාබියේ ගෘහ රියැදුරකු සේ සේවය කළ ශ්‍රී ලාංකිකයකු අසත්‍ය චෝදනා නගමින් සිරගත කළ හාම්පුතාගෙන් රුපියල් හත් ලක්
වත්කම් බැරකම් සම්බන්ධ අයකරන දඩ වැඩිවෙයි
වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම පැහැර හැරීම, එම ප්‍රකාශයේ අසත්‍ය තොරතුරු සඳහන් කිරීම සහ අවශ්‍ය අවස්ථාවන් හිදී අත
ලක් කතක් සාජාහිදී ඇසිඩ් ප්‍රහාරයකින් මියයයි
සාජාහි වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක් (25) ඇගේ සැමියාගේ ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇතැයි ඩුබායි හි ශ්‍රී ලංකා තාන
බෝම්බ හෙලන ප්‍රහාරක යානා දෙකක් කොරියානු අහසේ සැරිසරයි
බෝම්බ හෙලන ප්‍රහාරක යානා දෙකක් කොරියානු අර්ධද්වීපයට ඉහලින් ගමන් කරවූ බව ඇමරිකාව පවසයි. ඇමරිකාවට අයත් බී -1බි ප්‍ර
උතුරේ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් කොන්දේසි මාලාවක්
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දේශපාලන සිරකරුවන් වෙනුවෙන් 13වැනිදා උතුරු පළාතේ හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට ස
ලිට්රෝ සභාපතිගේ වැඩ තහනම්
තායිවාන බැංකුවක පරිගණක පද්ධතියට ඇතුළුවී රුපියල් කෝටි 11කට ආසන්න මුදලක් වංචා කළැයි අත්අඩංගුවට ගනු ලැබ සිටින ලිට්ර
ශලීල මුණසිංහ යළි රිමාන්ඩ්
තායිවාන බැංකුවක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලිට්රෝ ගෑස් ශ්‍රී ලංකා සමාගමේ සභාපති ශලීල මුණසිංහ ලබ
ගුවන් තොටෙන් වල්ලපට්ටා තොගයක් අල්ලයි
වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ බැංකොක් බලා රැගෙන යෑමට තැත් කළ 57 හැවිරිදි කුවේට් ජාතිකයෙකු අද (11) කටුන
විගණන පනතට කැබිනට් අනුමැතිය
ජාතික විගණන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිස
දයාසිරි-කිරිඇල්ල කැබිනට්ටුවේදී හැප්පෙති
මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සහ කී‍්‍රඩා ඇමැති දයාසිරි ජයසේකර යන මහත්වරුන් අතර ඇතිවූ බහින
කබීර්-මලික් බැඳුම්කර කොමිසමට එති
ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ක
නාමල් රැගත් බසය නවත්වන්න හම්බන්තොට ටයර් පුළුස්සති
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස රැගත් බ
නාමල් ඇතුළු පිරිස 16 තෙක් රිමාන්ඩ්
අධිකරණ නියෝග උල්ලංඝගණය කරමින් හම්බන්තොට දී ඉකුත් 6 වැනි දා විරෝධතාවේ නිරත වී කලහාකාරි ලෙස හැසීම සම්බන්ධයෙන් අත්
ලක් අගමැතිගේ සංචාරය ඓතිහාසිකයි - ෆින්ලන්ත අගමැති
ෆින්ලන්තය නිදහස ලබා වසර 100 ක් පිරෙන අවස්ථාවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ෆින්ලන්තයේ සංචාරය ක
නාමල් ඇතුළු පිරිස අත්අඩංගුවට
හම්බන්තොට පැවැති විරෝධතාවය ගැන ප්‍රශ්න කිරීමට පොලිසියට කැඳවූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙන

