(ඉෂාන් සංජීව)
තායිවාන බැංකුවක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලිට්රෝ ගෑස් ශ්‍රී ලංකා සමාගමේ සභාපති ශලීල මුණසිංහ ලබන ඔක්තෝබර් 25 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(11) නියෝග කළේය.