(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ග්‍රාම නිලධාරිනියකට ලිංගික අතවර කළැයි චෝදනා මත රත්තොට පොලිසියේ ස්ථානාධිපතිවරයා මීට සුළු වේලාවකට පෙරදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මහනුවර කොට්ඨාසයේ වසමක සේවය කරමින් සිටි ග්‍රාම නිලධාරිනියකට එසේ අතවර කළැයි චෝදනා එල්ල වී තිබේ.

