උමා ඔය ව්‍යාපෘතියේ කැණීම් සිදු කිරීමට තව ඇත්තේ කිලෝමීටර් පහක් වුවද එහි කැණීම් දිනකට මීටර් 05 ට සීමා කර ඇති බව වාරිම
එසැණ පුවත්
අෂ්රොෆ් මරණය ගැන වාර්තාව අතුරුදන්
මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ හා එහි ආරම්භක නායක එම්.එච්.එම් අෂ්රොෆ් මහතා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමේ සි
සයිටම් විරෝධී උපවාසය ගැන මත ගැටුම්
සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් හෙට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය කියයි.
හරවා යැවූ තෙල් නැව තවමත් ත්‍රිකුණාමල මුහුදේ
ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි.ඕ.සී) අසත්‍ය ප්‍රචාර හරහා තෙල් අර්බුදයක් නිර්මාණය කර ප්‍රතික්ෂේපිත තෙල් නැව ගොඩ
නාත්තණ්ඩියේ හදගැස්ම නතර කළ අට දෙනාගේ තතු
ලග්ගල තෙල්ගමුව ඔයේ දිය නෑමට ගිය පවුල් දෙකක 08 දෙනෙකු සැඩ පහරකට අසුවී ගසා ගෙන ගොස් ඇති බවත්,ඔවුන් නාත්තණ්ඩියේ පදිංච
බෞද්ධ සම්මේලනයේ කොළඹ ප්රකාශනය එළි දකී
ජාත්‍යන්තර බෞද්ධ දිනයක් ප්‍රකාශයට පත් කිරීම හා නාලන්දා මහ විහාරය නැවත ස්ථාපිත කිරීම යන කරුණු මුල් කරගනිමින් ‘කො
වැඩබලන නීතිපති දප්පුලද ලිවේරා
වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නීතීපතිවරයා ලෙස පත් කොට ඇත.
අද පස්වරු 2.00 ට සුනාමි පෙරහුරු වැඩසටහනක්
දිවයින වටා පිහිටි දිස්ත්‍රික්ක 14 හි අද (05) පස්වරු 2.00 ට සුනාමි පෙරහුරු වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇතිබව ආපදා කළ
තෙල්ගමු ඔයේ ගසාගෙන ගිය 8 දෙනාගෙන් සිරුරු 6 ක් හමුවෙයි
අතුරුදන් පිරිස් සොයා ලග්ගල තෙල්ගමු ඔයේ සිදුකර මෙහෙයුම් කටයුතු වලට වර්ෂාවෙන් බාධා එල්ලවී ඇතැයි ආරක්ෂක අංශ සඳහන්
අත්තනගලු ඔයේ සැඩපහරට තරුණයෙක් ගසාගෙන යයි
අද (4) සවස ඇති වු අධික වර්ෂාවත් සමග අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර කරස්නාල ප්‍රදේශයේ සපත්තු පාලමක් හරහා යත
තෙල්ගමු ඔයේ සැඩපහරට හසුවූ 4ක් මියයති. 5ක් අතුරුදන්..
මාතලේ ලග්ගල තෙල්ගමු ඔයේ දියනාමින් සිටි පුද්ගලයන් පිළිබඳ නවතම පොලිස් වාර්තා අනුව පුද්ගල මළසිරුරු 4ක් මේ වනවිට හමු
ඇති තරම් පෙට්ට්‍රල් තියෙනවා - ඛනිජ තෙල් ඇමති අර්ජුන
අනියත බියක් ඇති නොකරගෙන සාමාන්‍ය පරිදි අරපිරිමැස්මෙන් යුතුව පෙට්ට්‍රල් භාවිත කරන ලෙසට ඛනිජතෙල් සම්පත් සංවර්ධන
ලක්ෂ 50ක කුඩු සමග තරුණ යුවළක් සැකපිට
මාලඹේ නගරයේදි අද උදෑසන සූඛෝප බෝගී මෝටර් රථයකින් කුඩු රැගෙන යමින් සිටි තරුණ යුවලක් අත් අඩංගුවට ගෙන අතර එම මෝටර් රථ
සයිටම් විරෝධයක් අදත් අනුරාධපුරයේදි
තම මව්පියන්ගේ ජීවිත බිල්ලට නොදී වෛද්‍ය සිසු සිසුවියන්ගේ ගැටළුවට ස්ථීර විසැදුමක් දෙන්නැයි බල කරිමන් සයිටම් විරෝ
ට්‍රක් රථය ට්රාන්පෝමරයේ ගැටී තුනක් මරුට
කටුනායක 18 කණුව ප්‍රදේශයේදී ට්‍රක් රථයක් අද අලුයම 2.00 පමණ අධි බලැති විදුලි උප්පාදන යන්ත්‍රයක් සවිකර තිබූ විදුලි කණු
අධිවේගයේදී ලොරියක් ගිනි ගනී
මාතර සිට කඩවත ප්‍රදේශයට ධාවනය වූ කුඩා ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 5.6 - 5.7 අතරදී ඊයේ රාත්‍රි 10ට පමණ ගින
ඉරිදා-පොයදා ටියුෂන් නවත්වන්නැයි අගරදගුරුතුමෝ ඉල්ලති
ඉරිදා සහ පොහොය දිනවල උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා ටියුෂන් පංති නතර කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් තමා ඉල්ලීමක් කළ බව ම
මඩාටුගම දැරියට පාසලක්
කුසගින්නේ වමනය කිරීමෙන් පසු ගැබිණියක බව පවසා පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධියට මුහුණදුන් පාසල් සිසුවියට අනුරාධපුර
පෙට්‍රල් හිඟයක්
රටපුරා ඉන්ධන පිරවුම්හල්වල අද (3) රාත්‍රියේ පෙට්‍රල් හිඟයක් ඇති වී තිබේ. පෙට්‍රල් බෙදාහැරිම පොහොය දිනයක් වු අද සිදු
පොලිසියේ දෙදෙනා 16 දක්වා රිමාන්ඩ්
යාපනය අරියාලෙයි මණියන් තොට්ටම් වෙඩි තැබීමෙන් තරුණයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගත් පොල
බස් -ත්‍රිරෝද රිය ගැටුමෙන් ත්‍රිරෝද රිය ගිනිගනී
දඹුල්ල කුරුණැගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු ති‍්‍රරෝද රථයක් හා
ශ්‍රීලනිප - එජාප දීගය අතහැරෙයි
පලාත් පාලන මැතිවරණයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා ඒක්සත් ජාතික පක්ෂය එක්ව තරඟ නොකිරිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ති
රාජිතට වැරදිලා - ඇමති අජිත් කියයි
ඉදිරියේදී පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුනෙන් අලියා ලකුණින් තරඟ කරන බව විදුලි බල හා පුනර්ජ
ගීතා ලබාගත් වැටුප් - දීමනා ආපසු රජයට ගෙවන්න වෙයිලු
ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම නිසා ඇය මන්ත්‍රීවරියක ලෙස ලබාගත් වැටුප් හා දීමනා
සහල් ආනයන මිල කෝටි 17 පනී
මේ වසරේ මුල් මාස අටේදී සහල් ආනයනය සඳහා රුපියල් කෝටි 17කට වැඩි මුදලක් වැය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඒ
අලවතුගොඩ වැසියෝ වතුර ඉල්ලා පාරට බසිති
අලවතුගොඩ සයිස්ටන් පෙදෙසේ පවුල් 300 කට වැඩි පිරිසක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පා සිටින බැවින් තමන්ට නළ ජලය ලබාදෙන
මහරගම දී කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැදී අයෙක් මරුට
මහරගම මහ නගර සභාවේ කසල ප්‍රවාහනය කරන ට්රැක්ටරය කොන්ක්‍රීට් කණුවක වැදීමෙන් රියදුරු (59) ට්‍රැක්ටරයෙන් විසි වී කොන
වකුගඩු රෝගය ගැන හොයන්න විද්‍යාඥයෝ රජරට යති
දිවයිනේ පළාත් ගණනාවක පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් සඳහා විද්‍යාඥයින් 80 කට වැඩි පිර
යාපනයේ තරුණයා ඝාතනයට පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට
යාපනය අරියාලෛ ප්‍රදේශයේ ඉකුත් 22 දින වෙඩි වැදී තරුණයෙක් මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය පොලිස් විශේෂ කාර්ය
වසර 23කට පසු මරණ දඬුවම ප්‍රකාශයට
කොළඹ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක අජන්ත ලියනගේ මහතාගේ පියා සිය නිවසේ නිදා සිටියදී ඔහුගේ හිසට වෙඩි තබා ඝාතනය කර

