(රන්ජන් කස්තුරි)
රටපුරා ඉන්ධන පිරවුම්හල්වල අද (3) රාත්‍රියේ පෙට්‍රල් හිඟයක් ඇති වී තිබේ.පෙටිට්‍රල් බෙදාහැරිම පොහොය දිනයක් වු අද සිදු නොවිම හා ප්‍රමාණවත් තරම් පෙට්‍රල් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු තෙල් ගබඩා වල නොතිබිම යන කරුනු හේතුවෙන් එම පෙටිට්‍රල් හිඟය මතු වු බවද තෙල් සංස්ථා ආරංච් මාර්ග සඳහන් කරයි.
මේ අතර ලංකා ඉන්දියන් තෙල් සමාගම ඉකුත් 15 වැනි දින මෙරටට ගෙන්වන ලද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40 000 ක නැවක් ප්‍රමිතියෙන් තොර බවට තහවුරු කරමින් ප්‍රතික්‍ෂෙප කර ඇතැයි පැවසේ .
තවද ලංකා ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන්විමට නියමිතව තිබු මෙට්‍රික් ටොන් 30 000 කින් යුත් පෙට්‍රල් නැවක් ලඟාවිමට තවත් සතියකින් පමණ ප්‍රමාදවිමට ඉඩ තිබෙන බවද වාර්තාවේ.




ඡායාරූප - ඩික්සන් වසන්ත

