පාසලේ දානයේ ඉතිරි වූ ඉවුම්පිහුම් අඩුම කුඩුම පන්සලක නම විකුණා සිය මුලුතැන්ගෙට රැගෙන ගිය අපූරු ආදි සිසුවකු පිළිබ
දෙයියෝ සාක්කි
රුපියල් එකසිය අසූවක වාසියට අසූදාහක මාලෙ නැතිකරගෙන
රුපියල් 180 ක වාසියක් තකා රුපියල් 80000ක් වටිනා මාලයක් අහිමි කරගත් කාන්තාවක පිළිබඳව බිංගිරිය ප්‍රදේශයෙන් වාර්තාවි
නොමිලයේ දෙන බේත් කඩෙන් අරන්: දුව පියාගේ පින් පඩියට තට්ටු කරලා
දියවැඩියාව ඇතුළු නිදන්ගත රෝග කීපයකින් පෙළෙන සිය පියාට රජයේ රෝහලින් නොමිලයේ ලැබෙන බෙහෙත් ගෙනගොස් දී ඒවා පෞද්ගලි
කසාද බඳින්න තදියම් වී බසයෙන් බැස රෙජිස්ට්‍රාර් ළඟට ඇවිත්
කුරුණෑගල බස් නැවතුමේ දී හමු වූ තරුණයකු හා තරුණියක හමුවෙන් දෙපැයක් යන්නට පෙර විවාහ වන්නට දිවුලපිටිය ප්‍රදේශයේ ව
මනාලියන්ගේ දෙවැනි ගමන පෙන්නන්න බැරි බල්ලා මල් වඩමටත් කඩා පැනලා
විවාහ වී දෙවැනි ගමනින් ගමට එන අලුත බැඳපු මනාල ජෝඩු පෙන්නන්න බැරි බල්ලෙක් මළගෙදරක මීනිපෙට්ටිය සැරසීමට මල් කළඹක් ර
මැරුණ කබැල්ලෑවා මස් වැද්දාට පාඩමක් උගන්වලා
අතරමගදී හමුවූ කැබැල්ලෑවාට පොල්ලකින් පහරදී සතා මිය ගියායැයි සිතා ගෝනියක ඔතා ගැට ගසා කැලෑවේ සඟවා තබා තිබියදී මිතු
පිස්සු නටන මොනිටර් මාට්ටු කරන්න ගිස විදුහල්පතිට තරු පෙනිලා
කෑකෝ ගසන පන්තියේ පන්ති නායකයාට ඒ සම්බන්ධයෙන් දෝස් මුරයක් දැමීමට ගිය විදුහල්පතිට දවල් තරු පෙනුණු පුවතක් දකුණේ පා
පරණ යකඩ ලොරියට ගේමක්දී බයිසිකලයක් බාගෙන
‘කැඩුණු ප්ලාස්ටික් පුටුවකට අලුත් බේසමක්, පරණ යකඩ, පරණ පත්තර ආදිය අපට දී මුදල් ලබා ගන්න’ යැයි කියමින් දිනපතා ලොරි
හීනෙන් ගමනක් ගිහින් ඉස්පිරිතාලේ නැවතිලා
සිහිනෙන් විනෝද චාරිකාවක් ගිය සැමියා නිසා අපහසුතාවට පත් බිරියක් කළ දෙයින් සැමියා රෝහල්ගත කිරීමට සිදුවූ පුවතක් ක
නැන්දම්මාගේ මිනිය වළලන්න කියා බෑනා හරකුන් දෙදෙනෙක් මසට විකුණා සූර්වෙලා
මිය ගිය නැන්දම්මාගේ දේහය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබියදී, අවසන් කටයුතු සිදු කිරීමට යැයි පවසා, ඇගේ එළ හරක්
සාරි කටුවකින් කෙහෙවලු පැටලිලා
කාන්තා දිනයේ දී අනියම් පෙම්වතියට ලබාදීමට ගත් තෑගි පාර්සලය බිරිඳට හා දරුවන්ට හමුවීම නිසා විශාල අකරතැබ්බයකට මුහු
ගස් හතරක පොල් කැඩුවාට පුතා තාත්තා ගෙයින් එළවලා
වත්තේ පොල් ගස් හතරක ගෙඩි කැඩුවේ යැයි උරණ වූ පුතකු සිය හැත්තෑ තුන් හැවිරිදි පියා නිවෙසින් පලවා හැරීමේ සිද්ධියක් ග
මිතුරාගේ සායම බේරාගන්න මඟුල් ගෙදර ගිහින් හාමතේ ඇවිත්
ජැන්ඩියට ඇඳගෙන මඟුලට ගිය මිතුරු කැළක් ගජයාගේ සායම ළිඳේ පාකර බසයේ නැගී හාමතේ ගිය පුවතක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා
බේබදු සැමියා මට්ටු කරන්න බිරය අමුතු කෑමක් දීලා
මත්පැන් පානයටත් මස් අනුභවයටත් ඇබ්බැහි වී සිටින ස්වාමිපුරුෂයාට මස් වෙනුවට කොස් වහලු තම්බා කවන ලද පුවතක් දකුණේ
බාබර්ට දස ලක්ෂයක් ඇදුණාම බිරියගේ නගාට සිකුරා ලබලා
ලොතරැයි ජයග්රහණයෙන් පසු කරණවෑමියා බිරියගේ නැගණිය සමග හොර රහසේ පලාගිය පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඩෙංගු මට්ටුවට ආ පීඑචිඅයි එක්ක ඔට්ටුවුණ නිවැසියාට පොලිසියේදි වෙට්ටුවක්
ඩෙංගු වැඩසටහනක දී සද්දයක් දැමූ අයෙකුට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අපූරු පාඩමක් ඉගැන් වූ පුවතක් පිටිගල පොලිසියෙන්
දුව බලන්න ආ මනාලයා ඇගේ අම්මටත් බැල්ම දාලා
මෙය දැනගන්නට ලැබෙන්නේ ඇතුගල්පුරවරයේ පිටිසර ගම්මානයකිනි. තරමක පොහොසත් පවුලක එකම දියණියක් සිටින අඹුසැමි යුවළකි.
ටෙලිෆෝන් පෙම්වතිය සොයාගිය පෙම්වතා ගස් බැන්ද වීඩියෝව කන්තෝරුවේ
කොළඹ ප්‍රදේශයේ රැකියාව කළ ඔහු ‘‘ගෑනු පෙරේතයෙක්’’ ලෙස හැඳින්වූයේ ඔහුගේ මිතුරන්ය. දුරකථනයෙන් තරුණියන්ට ඇමතුම් ලබ
උද්ඝෝෂණයට ගිහින් කඳුළු ගෑස් කෑ සැමියාට බිරිඳගෙනුත් ප්‍රහාරයක්
වෘත්තීයවේදීන්ගේ වැටුපෙන් බදු මුදල් අය කිරීමට එරෙහි කොළඹ පැවැති උද්ඝෝෂණයකට ගිය අයකු කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයකට
පුතාගේ ඉබිගමනට කෝපවූ පියා හා වේගෙන් යක්ෂාවේශ වෙලා
පුතාගේ ඉබි ගමන දැක කෝප වූ පියා හාවෙකුගේ වේගයෙන් එහේ මෙහේ පැන බඩු මුට්ටු එළියට දැමීමෙන් අසරණ වූ පුතා හා විවාහක බිර
දෙන්නට දෙන්නා පුදුම කරන්න ගිහින් දෙන්නටම හිරවෙලා
විවාහයෙන් පසුව එළඹුණු සැමියාගේ පළමු උපන් දිනයදා ඔහු පුදුමයට පත්කිරීමට ගිය බිරියටත්, ඇය පුදුම කිරීමට ගිය සැමියාට
සැමියා නැති රෑ ‘අවතාරයක්’ ඇඳට නැගලා
ගාල්ල දිස්ත්‍රික්කයේ කෙළවර පිහිටි තේ වත්තක වතු නිවාසයක පදිංචිවි සිටි ඇය 51හැවිරිදි වියේ පසුවූවාය. ඇයගේ සැමියා මේ
කපුවෙක් මැණක් පෙන්වා මාලයක් එරදි කරලා
කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන යන යුවළක් රවටා රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලයක් රැගෙන ගිය කපුවකු පිළිබද කතාවක් ද
‘මනාලිය’ බලන්න ගෙනා කේක් ගෙඩියේ සල්ලි ඉල්ලා ‘මනාලයා’ පොලිසි ගිහින්
පුවත්පතක පළවූ මංගල දැන්වීමකට අදාළව සහකාරිය බැලීමට ඇගේ නිවෙසට පැමිණි අවස්ථාවේ රැගෙන ආ කේක් සහ කෙසෙල් ගෙඩි ඇතුළු
සැමියා නැති කතගේ ගෙට රිංගූ පළා බබාට රතිඤ්ඤා දාලා
පැරණි සැප එපා කියා අලුත් සැපයක් සොයා ගොස් අලුත් අත්දැකීමකට පළාත් සභා මන්ත්‍රීවරයකුට මුහුණදීමට සිදුවූ අපූරු ප
අඹ යහළුවා මගුලට ආවාම මනාලයට තරු පෙනිලා
විවාහ මංගල්‍යය දා තම හොඳම මිතුරාගේ දෙපා වැඳ මින් මතු කිසිම දිනක තම නිවෙසට පැමිණීමෙන් වළකින ලෙස ඉල්ලා සිටි අපූරු ම
කතකට ‘උම්මා’ දෙන්න ගිහින් බල්ලෙක් පාඩමක් උගන්වලා
නිවෙසේ තනියෙන් සිටි කාන්තාවක බදාගත් තැනැත්තකුට සුරතල් බල්ලා පාඩමක් ඉගැන්වීමේ සිද්ධියක් අම්පාර මධ්‍යම කඳවුර
පැන්සොං ගියාම අවලංගුයි
රජයේ රෝහලේ සායනය රෝගීන්ගෙන් පිරී තිබිණි. උදේ අටට නොම්මර ලබා දීමට කටයුතු කළත්, රෝගීහු උදෑසන තුනේ සිට පෝලිමේ සිටියහ.
හොර තරාදියෙන් ගම්මිරිස් කිරුවාට කතගෙන් කොසු පහර
පවතින මිලටත් වඩා වැඩි මිලකට ගම්මිරිස් ගන්නවා කියා යතුරු පැදියෙන් ගමට පැමිණි වෙළෙන්දාට අලෙවි කළ කිලෝ දහයක ගම්මිර
අනියම් බිරිය යැයි සිතා සැමියාගේ යතුරු පැදියේ ගිය නෑනාට කුඩෙන් තඩි බාලා
වැරදි කණ්ණාඩියෙන් බලා සැමියාගේ යතුරු පැදියේ පිටු පස සිටි නෑනාට කුඩයක් කැඩෙන තෙක් නෙළු නෝනා කෙනෙක් පිළිබඳව දකුණේ