
(අංජුල මහික වීරරත්න)
ජාතික හැඳුනුම්පත් නොමැතිකම නිසා වැඩිහිටි දීමනාව අහිමි වූ අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටි පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් ලබා දීමේ කඩිනම් වැඩසටහනක් රජය අරඹා තිබේ. ජාතික හැඳුනුම්පත් නොමැති වීම හේතුවෙන් ඉන් 76,716 දෙනෙකුට එම දීමනාව අහිමි වී ඇතැයි රජය පවසයි.
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන ක්රියාත්මක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd