
(ටී.කේ.ජී.කපිල)
රුපියල් හත් කෝටි විසි දෙලක්ෂයක් වටිනා " හෂීෂ්" සහ " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් මගීන් පස් දෙනකු පෙරේදා (28) අත්අඩංගුවට ගත් බව තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීහු පවසති.
සැකකරුවන් සියලුම දෙනා වයස අවුරුදු 30 සීමාවේ පසුවන කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයකු කාන්තාවක වන අතර අනෙක් සිව් දෙනා පිරිමි පුද්ගයලයන් වේ.
තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙම පිරිස පැමිණ තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd