පොදු ළිඳක් අසල කාන්තාවන් දිය නාන හැටි බලා සිටි විවාහකයකුට අසූචි නාන්න වීමේ සිද්ධියක් දකුණු පළාතෙන් වාර්තාවේ.
දෙයියෝ සාක්කි
කොරෝනා කත රෝහල් ගෙනගියාට අසල්වැසි පිරිසක් රතිඤ්ඤා පත්තු කරලා
කොරෝනා ආසාදිත වූ කාන්තාවක රෝහල්ගත කරන්නට රැගෙන යාමෙන් පසු කිසියම් පිරිසක් එම කාන්තාවගේ නිවෙසට රතිඤ්ඤා දල්වා වි
චීන රොකට්ටුව වැටෙනවාට බයේ ගේ ඇතුළේ හැංගිලා
අභ්‍යාවකාශයේ දී කැඩී වෙන් වූ රොකට්ටුවේ කැබැල්ල හිස මත වැටෙතැයි බියෙන් නිවසට වී කල් ගත කළ පුද්ගලයකු පිළිබදව බස්නා
කොරෝනාවට බයවෙලා හැංගූ සල්ලි එර්දි වෙලා
කොරෝනා රෝගයට බියෙන් කල්ගෙවූ කාන්තාවක මාළු ග්‍රෑම් 500ක් මිලට ගෙන රුපියල් පන්දහසේ ඉතිරි මුදල නිවස අසල ගලක් යට සඟවා
පුුුතුට තහංචි වැටුණ නිවෙසේ මව මිදුල අතුගෑවාම අසල්වැසියාට යකා නැගලා
අල්ලපු ගෙදර පුතා නිරෝධායනයට ලක් කර ඇති නිසා ඔහුගේ මව මිදුල අතුගෑමෙන් වළක්වන්නැයි ඉල්ලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරය
කොරෝනාවට බියවී අල්ලපු ගෙදර බලු වසංගතෙත් නැවතිලා
යාබද නිවසේ ඇති කරන බල්ලාගෙන් වසර කිහිපයක් තිස්සේ වූ බලු හිරිහැරය, කොවිඩ් 19 ඍජු ආශ්‍රිතයන් වී නිරෝධායනයට ලක්වීමත
මාලෙ කඩාගන්න බෙල්ල අතගාද්දී සනීපෙට ඉඳලා
පානදුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණියක් හදිසි අවශ්‍යතාවක් සඳහා නිවාඩු ලබාගෙන රත්නපුරය නගරය
ගනුදෙනුකරුවන්ගේ වදෙන් බේරෙන්න මුදලාලි ‘නිරෝධායන’ පුවරුවක් ගහගෙන
ගනුදෙනුකරුවන්ගේ ඉවක් බවක් නැති කරදරයෙන් බේරෙන්නට තමන් නිරෝධායනය වන බව සඳහන් පුවරුවක් ව්‍යාපාරික ස්ථානයේ සවි කර
වෙන්නප්පුවට සාමාජිකයාට ලැබුණු මල්ල මීරිගමටත් ඕනෑවෙලා
වෙන්නප්පුව ප්‍රදේශයේ දී තම පවුලේ සාමාජිකයකු නිරෝධායනයට ලක්කර ඇති බැවින් පවුලේ සෙසු පිරිස සඳහා නිරෝධායන ආධාර මල
ගොවියා රවට්ටන්න ගිය කඩකාරයා ලණුවක් ගිලලා
බාල වියේ පටන්ම ගොවිතැනෙන් දිවි ගෙවන ගොවියෙකි. දරු මල්ලන් ලොකු මහත් කළේ ගොවිතැනෙන් ලැබෙන ආදායමෙනි. ඔහුගේ එළවළු පල
තොවිලෙ නැටුවට යකා පිළිකන්නේ
දැනට දශක කිහිපයකට පමණ පෙර ගමේ ගොඩේ කොයියම් නිවසකින් හෝ බෙරහඬක් නෑසුන රාත්‍රියක් නැති තරම්ය. සන්නියකුමක්, බලි තොව
බඩේ ලෙඩේ දුරින් බලා වැඩේ වැරදිලා
පවතින කොරෝනා රෝගී තත්ත්වය හමුවේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල ඇතැම් වෛද්‍යවරුන් රෝගියා ඈතින් තබාගෙන රෝග ලක්ෂණ ව
මැරුණු සැමියා කෝල් එකක් දීලා
මියගිය සැමියා තමන්ට දුරකතන ඇමතුමක් දුන්නැයි කියා බිරිය පොලිසියේ පැමිණිල්ලක් කිරීමේ සිද්ධියක් පසුගියදා දිවයින
ටිකට් කවුන්ටරේ නිලධාරියා කොමළ හිනාවකට අහුවෙලා
දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුන්ටරයට පැමිණි මඟියෙකි. හෙතෙම අනුරාධපුරයට යෑමට රුපියල් දෙසීයක් ගෙවා තුන්වැනි ප
ගොවියාට ගේමක් දෙන්න ගිහින් මුදලාලි අැනගෙන
වැඩි ලාබයක් ගැනීමේ අදහසින් කොච්චි කිලෝවකට රුපියල් එකසිය පනහක් දෙන්නම් යැයි කී වෙළෙන්දකුට අන්තිමේ නොමිලේ ලැබුණු
ලොකුවට උපහාර උෙළලක් තියා නූඩ්ල්ස් පැකට්ටුවක් තෑගි දීලා
පළාත් පාලන ආයතනයක කැළි කසළ අංශයේ සේවකයකුගේ විශ්‍රාම යාම නිමිත්තෙන් උපහාර තිළිණයක් ලෙස ඉතා අලංකාරවත් ලෙස සැරසූ ව
වැටෙන්න යද්දී ඇල්ලුවාට දෝස්මුරයක් දමා සමාවත් අරන්
කොලොම්පුරය බලා ගමන් ගත් බස් රියකි. ජැන්ඩියට ඇඳ පැළඳගත් තරුණ වියේ පසුවන පුද්ගලයකු බසයට නැගුනේ කොළඹින් සැතපුම් වි
මෝහිණිය දැකලා පාරේ නිදියලා
හසලකට නුදුරු ගම්මානයක පදිංචි 47 හැවිරිදි තිදරු පියකු වූ ඔහු කොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම් ආයතනයක රැකියාව කළේය. මසකට වර
බිරියගේ කීමට හොර පොල් කඩලා සැමියාට එලොව පොල් පෙනිලා
බිරියගේ උපදෙස් මත ගෙවත්තක පින් තකා වෙන් කර තිබූ පොල් ගසක පොල් ගෙඩි හොරෙන් කඩා විකිණීමට ගිය ඇයගේ සැමියාට මුහුණ පෑම
පඩිපත බ්රියට දීලා සැමියා අලි පරිප්පුවක් කාලා
හිතවතාගේ පොත දොරට වැඩුමට ගොස් දෙපැයක් ඇතුළත ඔහුට ලියුම් කවර දෙකක් දීමට සිදුවූ අයකු පිළිබඳව දකුණේ වීරවරයන්ගේ පුර
බිරිය දරුවා එක්ක ඔට්ටුවෙද්දී සැමියා ප්‍රේම ජාලයක පැටලිලා
(මාවතගම කාන්චනමාලා බණ්ඩාර) නිතර නිතර අන්තර්ජාලයෙන් හඳුනාගන්නා පෙම්වතියන් සොයා ගොස
බිරිඳ අයාලේ ගියාට බෙල්ල තියන්න යද්දී පොළඟෙක් හරස්වෙලා
සිය බිරියගේ තහනම් ගහේ ගෙඩි කෑම අල්ලාගත් ස්වාමි පුරුෂයකු ඒ සම්බන්ධයෙන් ඇතිවූ කලකිරීමෙන් දුම්රියට පැන සිය දිවි නස
මව මියගියාම දරුවෝ මාලෙ බෙදාගන්න පොලිසි ගිහින්
තම වයෝවෘද්ධ මව මියගොස් දින දහයක් ගත වෙද්දී ඇය සතුව තිබූ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා රන් මාලය බෙදා ගැනීම සඳහා ඇයග
පුතාගේ හපන්කම්වලින් මවුපියන්ට උන්හිටි තැන් නැතිවෙලා
මවුපියන්ගේ අවවාද උපදෙස් තඹයකට ගණන් නොගෙන අකීකරුව සමාජ විරෝධී කටයුතුවල යෙදුණු පුතෙකු නිසා මවුපියන්ට සිය ගෙවල් ද
රෝහල් කංකානමට ගෙදරදී ‘දොස්තර පදවියක්’
ගමේදී දොස්තර මහතෙකු වීමට ගිය රෝහල් සුළු සේවකයකු හෙවත් කංකානම් කෙනෙකු මුහුණ දුන් සිද්ධියක් කුරුණෑගල දිසාවේ එක්ත
දුරකතන ඇමතුමෙන් චූන් වූ තරුණයා ආච්චිගේ කකුලට තට්ටුදාලා
බස් මගියකුගේ දුරකථන ඇමතුම් උද්දාමයකින් ලද තට්ටුවක් නිසා දැඩි කෝපයට පත් මිත්තනියක් පිළිබඳ මේ අපූරු පුවත අසන්නට ල
නාන ළඳ දෙස බැලූ යතුරුපැදිකරු ඇළේ
වෘත්තියෙන් මොටර් කාර්මිකයෙකු වූ ඔහු නව අවුරුද්දේ ප්‍රථම රාජකාරිය ලෙස තෝරා ගත්තේ හිතවතකු මගින් හඳුනාගත් අයෙකුගේ
නෝනාට ඇණයක් වුණ පූස් පැටවු රොත්ත සැමියාගේ සායමත් ඇරලා
අලුයම පූස් පැටවුන් පන්සල්වත්තට ගෙන දැමූ කාඩ්බෝඩ් පෙට්ටිය සොයා උදයේම යළි පන්සල් වත්තට යාමට සිදුවූ කෙනකු පිළිබඳව
මල් පොකුරකට ගෑනු ගහගෙන
කාන්තාවන් දෙදෙනකු රැගෙනවිත් තිබූ මල් පොකුරු දෙකක් නිසා වෙන්නට ගිය මහ විනාශයක් ගැමියන් කිපදෙනකුගේ මැදිහත්වීමකි