පසුගිය වැසි සුළං සමයේදී මතුගම ප්‍රදේශයේ සිදු වූ රසවත් සිදුවීමක් මෙසේය.
දෙයියෝ සාක්කි
මළවුන් ගෙන්වන ශාස්ත්‍ර කාරයා ගරාජ් බාස්ටත් පැරදිලා
අනුන්ගේ සිත් කියවිය හැකි බවටත් තමන් මළවුන් පවා ගෙන්වීමට සමත් බවටත් පැවසූ ශාස්ත්‍රකරුවකු කාර්මිකයකුගේ ප්‍රශ්න ක
නැන්දම්මා ගෙදරින් පන්නන්න බෑණාගෙන් 119 ට ඇමතුමක්
පොලිස් දුරකතන අංක 119 කතාකොට නැන්දම්මා නිවෙසින් එළවාගත් බෑණා කෙනකු පිළිබඳ අපූරු පුවතක් සබරගමුව පළාතේ ගමකින් වාර්
මල් ශාලාව ඇතුළේ කසිප්පු පෙරලා
දැඩි සංචරණ සීමා මැද මල්ශාලාවක හිමිකරුටත් හොර රහසේ මල්ශාලාව ඇතුළේ කසිප්පු පෙරා විකිණීමේ යෙදුණු සේවකයකු ගෝඩා බැර
ගෙදර බල්ලාත් කොරෝනාවෙන් බේරාගන්න ගිහින්
බල්ලකු සපා කෑම නිසා ප්‍රතිකාර ලබාගැනීමට රෝහල් ගත වූ පුද්ගලයකු පිළිබඳව අනාවරණය වූ අපූරු පුවතක් නිසා වෛද්‍යවරයකු
ඔත්තේ ඉරට්ටේ පටලැවිලා කසාදයත් කැඩෙන්න ගිහින්
කොරෝනා රෝග නිවාරණය සඳහා රජයෙන් පනවා ඇති සෞඛ්‍ය නීති රීති හරිහැටි අවබෝධ නොවීම හා හැඳුනුම්පත් දෙකෙහි අග ඉලක්කම්වල
කොරෝනාවට බයවෙලා: මාසයක් බඩගින්නේ ඉන්නවෙලා
කොරෝනාවට බිරියගේ පැවැති අනිසි බිය නිසා සැමියාගේ පඩි පත සමග මුදල් පසුම්බිය හා වටිනා අත්ඔරලෝසුව නැතිවූ පුවතක් දකු
දුවට වැහුණු පෙරේතයා එළවන්න ගිහින් මවට යකා වැහිලා
දුවට වැහුණු පෙරේතයා එළවන්න ගෙනා කට්ටඩියා දැක මවට යකා වැහුණු පුවතක් ගම්බද ප්‍රදේශයකින් වාර්තා වේ.
මවු-පියන්ට හූනියම් කරන්න ගිය පුතාටත් ලේලියටත් කළ කළදේ පල පල දීලා
පියා සහ මවගෙන් පළිගැනීම සඳහා කොඩිවිනයක් කරන්නට ගිය පුතා සහ ලේලිය වැසිකිළිවලකට ඇද වැටීමේ සිද්ධියක් ග්‍රාමීය ප්
පියා පුතාගෙ කසාදෙට නැකැත් බලනකොට පුතා පෙලවහක
පුතාට කසාදයක් කර දෙන්නට වේලාපත් කඩය බලන්න ගිය පියෙකුට පුතා ඒ වනවිටත් පවුල් කන පුද්ගලයකු බව පෙන්වා දුන් නැකැත්කරු
‘අත්‍යවශ්‍ය සේවා’ විහිළුවට ගිය මිතුරාට තොප්පියක්
හිතවත්කමට දුන් දුරකතන පණිවුඩයක් නිසා රාජ්‍ය සේවයේ නිරතව සිටින සේවකයකුගේ වැටුපට තට්ටුවී පිට පළාතකට ස්ථාන මාරුවක
මෝචරියේ සේවකයන් වාට්ටුවට යද්දී මිනිය නැගිටලා
මළ සිරුර යැයි වැරදී තද නින්දේ සිටි කාන්තාවක මිනී කාමරයට ගෙන යාමට උත්සාහ කිරීමේදී බියට පත්වූ රෝහල් සේවක දෙපළක් පණ
හැට හතේ මනමාලි අනියම් සැමියාට පොල්ලක් තියා පොලිසි ගිහින්
නිවසේ තනිව සිටින හැට හත් හැවිරිදි සිව් දරු මවක් හතළිස් එක් හැවිරිදි එක් දරු පියෙකු සමග අනියම් සම්බන්ධයක් පවත්වා
බෑණා මාමණ්ඩිගෙ ඉඩමට විදින්න නිරෝධායනේදී පණ ඇරලා
බෑණාගේ සත්ව කරුණාවෙන් ස්වයං නිරෝධායනය වූ මාමණ්ඩියට උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවූ අපූරු පුවතක් පිළිබඳ
නැන්දම්මාට ‘ගල් බෝතලය’ මාරුවී මැණික් මුදලාලිට තට්ටු වෙලා
හොර අරක්කු මුදලාලි නිවෙසට කතාකර ‘‘ගල් බෝතලය’’ දෙන්න කිව්වාම දලං බෝතලයක් දුන් නැන්දම්මා කෙනකු පිළිබඳව එක්තරා ගම
නිරෝධායන පවුලකට ‘දෙයියෝ’ දුන් කෑම වේලට බිලකුත් එවලා
කොරෝනා ස්වයං නිරෝධායනයට යොමුවූ පවුලක් අලි අමාරුවක දැමූ ආපනශාලා හිමියකු පිළිබඳ අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්න
යාළුවන්ට සහනාධාර ගෙනගිය මුදලාලිට පොලිසිය ‘පරිස්සමින් ගිහින් එන්න’ කියලා
මිතුරන්ට අපූරු සහනාධාර බෙදූ පුද්ගලයකු පිළිබඳව එක්තරා ගමකින් වාර්තා වේ.
සහන මලු ගන්න ගිහින් ගමෙත් ඉන්න බැරිවෙලා
කොරෝනා සහන මලු දෙකක් වංචාවෙන් ගැනීමට ගිය පුද්ගලයකුගේ පටි රෝල්වී ඔහුට පාරේ බැස යාමට නොහැකිව නිවෙසටම කොටුවූ අපූරු
සහනාධාර මල්ලට කෑදර වී දෙගුණයක් පාඩු කරගෙන
අනුන්ට දෙන කොරෝනා සහනාධාර මල්ලක් ගැනීමට කිලෝමීටර් හැට හැත්තෑවක් මෝටර් රථයෙන් යාම් ඊම් සිදුකොට පාඩුවක් කරගත් අ
තරුණයාගේ බේත් තුණ්ඩුවෙන් ආත්තම්මාට නෝණ්ඩියක්
සංචරණ සීමා අස්සේ ෆාමසියකට ගොස් අපූරු බෙහෙතක් රැගෙන ආ වයසක කාන්තාවක් පිළිබඳව ගම්බද ප්‍රදේශයකින් වාර්තා වේ. සිද්ධ
දොස්තර නෝනාගෙන් නොමිලයේ ගත් බේත් බෝතලය ගිනි ගානට විකුණලා
හිතවත් වෛද්‍යවරියකගෙන් නොමිලයේ ගත් කොරෝනා මර්දන බෙහෙත් බෝතලය වෙන අයකුට අලෙවි කළ පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු
අනියම් පෙම මාට්ටු වී නිරෝධායනය දෙක වෙලා
නිරෝධායනය නිසා අනියම් පෙම හසුවී බිරියගේ දින දහහතරක නිරෝධායනයට හසුවූ සැමියකු පිළිබඳව එක්තරා ගමකින් අසන්නට ලැබු
අසල්වැසියාට කොෙරා්නා කීවාම ඉටිරෙදිවලින් කාමරය වසා හිතුමතේ හුදෙකලා වෙලා
අසල්වැසි නිවෙසේ පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව හෙළි වී ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් පසු සිය කාමරය දොර ජනෙල් වසා ඉට
වාසියට නිරෝධායනය වෙලා: පෙරේත තටුවක් ගෙදර ඇවිත්
කොරෝනාවෙන් මියගිය තැනෙත්තෙකුගේ සෘජු ආශ්‍රිතයකු බව පවසා ස්වයං නීරෝධායනයට යොමුවූ අයකුට ලැබූණ අපූරු බඩු මල්ලක් පි
කන්තෝරු නෝනාගේ මිස් කෝල් එකට ගේ ඇතුළේ අලි වලියක්
කොරෝනා ආසාදිතයකුට රජයෙන් දෙන රුපියල් 5,000 බඩු මල්ල දීමට ඔහු සිටින ස්ථානය දැනගැනීමට ඊට අදාළ කාර්යාලයේ නිලධාරිනියක
බැල්ලිට බේත් ගේන්න ගිය ලේලිය අනියම් සැමියගෙ තුරුලේ
කුඩා දරුවන් තිදෙනා නිවසේ හුදෙකලාව දමා සුරතල් බැල්ලියකට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කියා අනියම් සැමියකු මුණ ගැසෙන්
මන්ත්‍රීතුමා සභාපති පුටුවට රිංගන්න කොෙරා්නාෙව පිහිට පතලා
කොරෝනා එන්නත් ලබා ගැනීමේදී තම නිරෝගීභාවයට වඩා තනතුරක් පිළිබඳව ඇතිවූ බලාපොරොත්තුවක් නිසා එන්නත ලබානොගෙන ආපසු ගි
මීයන්ගෙ වදෙන් මිදෙන්න ගිය බිරිඳ රෝහලේ
බස්නාහිර පළාතේ දකුණු පළාතට මායිම් වූ ගමක පිහිටි නිවසකි. නව යුවළක් නිවසේ වාසය කරන අතර සැමියා ත්‍රිරෝද රථ රියදුරෙක
බෑණන්ඩියගේ කොරෝනා පැණියෙන් මාමණ්ඩි අළුගසා නැගිටලා
බෑනාගේ කොරෝනා බෙහෙතෙන් නිදන්ගත රෝග පවා සුව වූ මාමණ්ඩියක පිළිබඳව පිටිසර ප්‍රදේශයකින් වාර්තා විය.
සැමියගේ ‘සෙට්වීමට’ කට්ට ගහන්න බිරිඳගෙන් ‘කටගැස්මක්’
කොරෝනා නීති කඩකරමින් තමන්ගේ නිවසේ සැමියාගේ මිතුරන් සෙට්වීම නතර කිරීමට ඔහුගේ භාර්යාව පල නොකියා පලා බෙදූ පුවතක් ද