ගෝලීය මැණික් ක්ෂේත්රයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලොව මෙතෙක් හඳුනා ගෙන ඇති පළමු Cat’s Eye Xenotime මැණික රත්න
ව්‍යාපාරික විත්ති
හසලක ගොවීන්ගේ ගෘහ කර්මාන්තවලට පිහිටක් නැද්ද ?
කෘෂිකාර්මික ජීවන රටාවක දිවි ගෙවන මිණිපේ ගොවියාට එම කර්මාන්තයට අමතරව වෙනත් ආදායම් උපයන ක්‍රම හඳුන්වා දී නැත. පවුල
ඩිජිටල්කරණයෙන් පමණක් බදු ස්භියෝගවලට විසඳුම් නැහැ
ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය දිශාවට රැගෙන යාමට රජය තැබූ පියවර නිවැරදි එකක් වුවත් ඉන් පමණක් මෙරට මුහුණදෙන බදු අභියෝගව
සිවිල් ගුවන් සේවා බීජිං සම්මුතිය බලාත්මක කිරීමට නව නීති
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාළව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වන සම්මුතිය (බීජිං ස
ඕෆ් සීසන් නිසා බිස්නස් අඩුයි
පිටකොටුව වෙළෙද නගරයේ එක් එක් භාණ්ඩ සදහා සුවිශේෂී වූ වීදී රාශියකි. බෑග්, ඔරලෝසු, පාවහන් සදහා මල්වත්ත පාර, මංගල ඇරිය
අනාගතයට බ්‍රිතාන්‍ය - ශ්‍රී ලංකා ශක්තිමත් සහයෝගිතාවයක්
ජනාධිපති දිසානායක යටතේ මෑතකදී නව ආණ්ඩුවක් පිහිටුවූ පසුව ශ්‍රී ලංකාවට මගේ ප්‍රථම නිල විදෙස් සංචාරය සිදුකිරීමට ල
2000 වසරේ සිටම ත්‍රිකුණාමලයේ තෙල් පිරිපහදුවක් ගැන කතා ඇසෙයි
ඉන්දියාව කැමැත්තෙන් සිටී නම් ත්‍රිකුණාමල වරාය හා තෙල් ටැංකි ආශ්‍රිතව ඛනිජ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට අවස්ථා
සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් සැපයීමට DFCC සහ David Peiris Renewable Energy ගිවිසුමක
DFCC බැංකුව සහDavid Peiris Renewable Energy සමාගම අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙරට ජනතාවට හා ව්‍යාපාරවලට සූර්
ප්‍රයිම් ලෑන්ඩ්ස් ප්‍රධාන විධායක නිලධාරියාට CMO Asia සම්මාන
පසුගියදා ඉන්දියාවේ මුම්බායි නුවර Taj Lands End හිදී පැවැත්වුණු Business Leader of the Year’ සම්මාන උළෙලේදී දේපළ වෙළෙඳාම් ක්ෂේත්රයේ වසර
වසරේ විශිෂ්ටම උපාය මාර්ගික ඩිජිටල් අලෙවිකරණ සන්නාමය Platform Daddy
මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන Platform Daddy පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටම උපායමාර
Vegolicious අධි ප්‍රෝටීන් නූඞ්ල්ස් හා කුකීස් වෙළෙඳපොළට හඳුන්වා දෙයි
ශාක පදනම් කර ගත් මෙරට පළමු ප්‍රෝටීන් ආහාර නිෂ්පාදකයා වන Vegolicious අධි ප්‍රෝටීන් බහු ධාන්‍ය නූඩ්ල්ස් සහ අධි ප්‍රෝටීන් බ
මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් සමාගමට කර්මාන්ත සම්මාන
ඩිවෝල්කා සන්නාමය යටතේ විදුලි නිෂ්පාදන සහ උපාංග නිෂ්පාදනය කරන ශ්‍රී ලාංකික නිෂ්පාදකයකු සහ අපනයනකරුවකු වන මයික්
හවුහරණක් නැති කොහු කර්මාන්තය
වසර සිය ගණනකට හිමිකම් කියන පාරම්පාරික කොහු ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයට මේවන විට අත්වි ඇති ඉරණම හේතුවෙන් එය බිඳ ව
කොටස් වෙෙළඳාම තාවකාලික විරාමයක
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද දිනයේ සිදු නොවේ. මහ ශිව රාත්‍රී දිනය හේතු කොටගෙන නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කර
සැලකිය යුතු අගයකින් සියලු කොටස් මිල දර්ශකය පහතට
පෙබරවාරි මාසයේ අවසන් සතියේ ආරම්භය රතු පැහැයෙන් සනිටුහන් කරමින් කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අවසන් කරන පසු (පෙබ 24) දර්ශ
බිස්නස් තියෙන්නේ සාමාන්‍ය මට්ටමක චීන වීදියේ සුප්‍රිම් වෙළෙඳ ආයතනයේ හිමිකරු ආර්.ජෙයරාජ්
පිටකොටුවේ මඳක් දුරින් පිහිටා තිබෙන චීන වීදිය සුවිශේෂි වන්නේ උත්සව සඳහා අවශ්‍ය කරන සැරසිලි සඳහා වූ භාණ්ඩ සඳහා ය. අ
මංගල අයවැයෙන් දුප්පතුන් ආරක්ෂා කළාද?
ජනාධිපති අනුර කුමාර දිසානායක, සිය උද් යෝගිමත් අයවැය කතාවේදී ජාතික ජන බලවේගය රජයේ පළමු අයවැයේ ප්‍රමුඛතාව විස්තර ක
ප්ලාස්ටික් ලයිටර් ආනයනයෙන් දේශිය ගිනි පෙට්ටි කර්මාන්තය අනතුරේ
“ශ්‍රී ලංකාවට ප්‍රමිතියකින් තොර ප්ලාස්ටික් ලයිටර් ආනයනය කිරීම නිසා දේශිය ගිනි පෙට්ටි කර්මාන්තය විශාල කඩා වැටීම
ලක්ෂ 1500 ක් ගිලදැමූ අරලගංවිල වෙළෙඳ සංකීර්ණය කඩ කාමර හැටක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක්
අරලගංවිල ඇතුළු අවට ගම්මාන රැසකට ආර්ථික වාසි රැසක් ලබාගත හැකි,අරලගංවිල නගර මධ්‍යයේ කඩ කාමර හැටකින් යුත් දෙමහල් වෙ
බැංකු හා මුල්‍ය කොටස්වලට හොඳ ඉල්ලමක් ලැබෙන ලකුණු
කොටස් වෙළෙඳ පොළ ඉකුත් සිකුරාදා ගනුදෙනු අවසන් කළ පසු (පෙබ 21) සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කළේය. පසුගිය දිනදෙකක් තුළ ග
අපට ආර්ථික ස්වෛරීභාවයක් නෑ
ශ්‍රී ලංකාව හමුවේ තිබෙන අභියෝග ජයග්‍රහණය කිරීමට තිබෙන මූල්‍ය ප්‍රතිපාදන කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ඒ හේතුවෙ
නිෂ්පාදන කටයුතුවල අඛණ්ඩ වර්ධනයක්
නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය
අයවැය අපනයනයට ආර්ථික වර්ධනයට ශක්තියක්
2025 අයවැය පිළිබඳව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE)ද රජයට ප්‍රශංසා කරයි. රටේ විස්තීරණ ආර්ථික වර්ධනය සඳහා වි
පොරොන්දු කඩකළ අයවැයක්
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 2025 අයවැය ජනතාවාදී අයවැයක් ලෙස නොදකින බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභ
ශ්‍රී ලංකා බැංකු සංගමයෙන් අයවැයට කොළ එළියක්
රජයේ මංගල අයවැය, ශ්‍රී ලංකාවේ බැංකු විසින් සාදරයෙන් පිළිගනු ලැබ ඇති අතර, එය මූල්‍ය මාවතේ ප්‍රතිපත්ති අනුකූලතාව ප
අයවැයත් එක්ක බිස්නස් හොඳ වේවි
දීර්ඝ කාලයක සිට රූපලාවණ්‍ය ක්‍රීම් වර්ග අලෙවි කරන ව්‍යාපාරිකයකු මෙවර ‘මේ දවස්වල බිස්නස් කොහොමද’ විශේෂාංගය සඳහා
ජාතික ණය ඇපකර ආයතනයක් කාටද
2025 අයවැය යෝජනා අතර ව්‍යවසායකත්වය සංවර්ධනය කරන පෙරැළිකාර යෝජනාවක් තිබේ. රාජ්‍ය බැංකු සමග පරිපාලනය වන අලුත් ණය ඇපක
සැකසූ ආහාර කාණ්ඩයේ හොඳම අපනයනකරු New Anthoney’s
විසි හය වැනි වරට සංවිධානය කරන ලද ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී, මෙරට ප්‍රමුඛතම තිරසර මාංශ ආහාර නිෂ්පාදන සමාගමක්ව
Home Lands Skyline මීගමුවේ ඩො.මි. 40 ක ව්‍යාපෘතියේ ඉදිකිරීම් අරඹයි
ශ්‍රී ලංකාවේ දේපොළ වෙළෙඳාම් හා ඉදිකිරීම් ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ සමාගමක් වනHome Lands Skyline ඇමරිකානු ඩොලර් මිලියන 40 ක සු

