IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


88,89 බිඳුණු සිත් ඇති අයට ජවිපෙ දොර සැමවිටම විවෘර්තයි. මුරකාවල් නැහැ - ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

බදුබර, බඩු මිල අඩු කර රට හදන්න වැඩ පිළිවෙල වගේම ජවිපෙ, ජාතික ජන බලවේගයේ ගමන ගැන සවිස්තරව 
රතු කට්ට විත් අශන්ති වරුණසූරිය

සම්පූර්ණ වැඩසටහන ඉදිරියේදී බලාපොරොත්තුවන්න



අදහස් (3)

88,89 බිඳුණු සිත් ඇති අයට ජවිපෙ දොර සැමවිටම විවෘර්තයි. මුරකාවල් නැහැ - ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

AB Thursday, 16 February 2023 06:17 PM

පුද්ගලික විස්වවිද්‍යාල, පාඩු ලබන ආයතන පුද්ගලිකකරණය, ජාතික ගැටලුවට විසදුම්, IMF සහයෝගය ලබාගැනීමට අනුර ගේ විසදුම් මොනවද ?

:       0       0

AB Sunday, 19 February 2023 07:35 PM

ජවිපෙ පාඩු ලබන වූ ආයතන පුද්ගලික කරණය පිලිබදව, පුද්ගලික සරසවි ඇතිකිරීම, සරසවි තුල සිදුවන අන්තවාදී ක්‍රියාවන් ප්‍රතික්ෂේප කිරීම, IMF සහයෝගය ලබාගැනීම, පැහැදිලි ප්‍රකාශයක් කර නැත. ඔවුන්ගේ සමාජවාදී දේශපාලනය වර්තමාන ගෝලීය ධනවාදී වෙළද ආර්ථික රාමුව තුල පවත්වාගෙන යාමට නොහැක. උතුරු කොරියාව, කියුබාව, වෙනිසියුලාව වැනි රටවල් දියුණු නොවීමට හේතුව එම රටවල පවතින සමාජවාදී දේශපාලන ක්‍රමවේදය වේ. දියුණු රටවල් සහ සමාගම් සමාජවාදී දේශපාලන ක්‍රියත්ම වන්නාවූ රටවල් සමග ආර්ථික සහ ආයෝජනා කිරීමට සිදුවන්නේ නැත. ගෝලීය වසයෙන් ප්‍රතික්ෂේපවූ සමාජවාදී ක්‍රම තවදුරටත් වලංගු නැත. JVP සාමාජිකයන් රැකියාවල සහ පදිංචිව සිටින්නේ යුරෝපිය රටවල මිස උතුරු කොරියාව, කියුබාව, වෙනිසියුලාව වැනි රටවල නොවන බව JVP තේරුම් ගත යුතුවේ.

:       0       0

AB Sunday, 19 February 2023 07:37 PM

JVP සාමාජිකයන් බටහිර රටවල පදිංචිය තෝරාගෙන, ලංකාවේ සමාජවාදී දේශපාලන සහ ආර්ථික ක්‍රමවේද පිලිබදව කතා කිරීම පලක් නොමැත. ජනතව JVP දේශපාලන රැස්වීම් වෙත පැමිණෙනුයේ ඔවුනගේ දේශපාලන ප්‍රති පත්තින් හෝ සමාජවාදය ප්‍රතිපත්තීන් පිලිබදව පැහැදීමක් හෝ එකග වීම නිසා නොවේ. මේවනවිට රටේ පුරවැසියන් ධනවාදී ගෝලීය විවුර්ත ආර්ථික ක්‍රමයක් පරිබෝජනයට හුරුව තිබීම වෙනස් කල නොහැක. පුරවැසියන් බලාපොරොත්තු වනුයේ එවැනි දේශපාලන ක්‍රමවේදයක් රටතුල බිහි කර ගැනීම වේ. JVP පක්ෂයට අවස්ථව අනුව වරින් වර වෙනස්ව දේශපාලනයේ කටයුතු කර තිබේ. පළාත් සබා තරයේ ප්‍රතික්ශේප කල JVP පළාත් සබා සදහා තරග කිරීම එක උද හරණයකි. දෙවනුව රටට සැබෑ වෙනසක් සදහා / වෙනුවෙන් වර්තමාන ගෝලීය දේශපාලනය සමග සම්බන්දව ක‍ටයුතු කිරීමට සම්බන්දවිමට අවශ්‍යනම් JVP සම්ප්‍රදායික දේශපාලනයෙන් රාමුවෙන් මිදී අන්තවාදී ප්‍රතිපත්තින්ගෙන් මිදී අලුත් මාවතක් අලුත් සැලසුමක් සහිත කණ්ඩායමක් සමග මැද මාවතට එක්විය යුතුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

Rathu Katta



ලංකාවේ දේශපාලන කාන්තා කෝටාව සියයට 23.8 ක් දක්වා වර්ධනය වෙලා
2023 ජුලි මස 09 301 0

පක්‍ෂ සහ සමාජීය දේශපාලනයට අවතීර්ණ වෙන්න අසාවෙන් ඉන්න කාන්තාවෝ අහන්නම ඕන කතාවක්. පුරුෂ මූලික දේශපාලනයේ කාන්තාවෝ වැඩි කරන්න වැඩක් රතු කට්ට විත් අශන්ති


ආණ්ඩුවට එකතුවන පක්ෂ විපක්‍ෂ පිරිස් සහ ඔවුන්ට ලබා දෙන වරප්‍රසාද ?
2023 ජුලි මස 06 230 0

එන්නේ ජනාධිපතිවරනයක්. අපේ එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ. ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ ලංකාදීප Online රතුකට්ට විත් අශන්ති වරුණසුරිය


රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නේ මෙහෙමයි
2023 ජුලි මස 04 280 0

සමහර ආයතනය සම්පුර්ණයෙන් පුද්ගලීකරණය කරන්න වගේම සම්පුර්ණයෙන් විකුණන්නත් වෙනවා. ජනාධිපති උපදේශක, මහාචාර්ය ආශු මාරසිංහ මහතා ලංකාදීප Online රතුකට්ට දේශපාල


මුතුරාජාට නිදහසක් ලැබුණද ? නැවත ලංකාවට එයිද ?
2023 ජුනි මස 27 420 0

අලි නිසා හම්බ වෙන වෙන ලක්‍ෂ ගණන් සල්ලි ගැනත් පංචාලිට බුදුදහමත් සමඟ තියෙන ඇරියස් එකත් මෙවර ලංකාදීප Online රතු කට්ට විත් අශන්ති වරුණසුරිය, සත්වවේදිනී පංචාලි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 487 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 129 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1147 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site