(රංජන් කස්තුරි)
රජයට බරක්ව පවතින සහ නිසි අයුරින් ක්‍රියාත්මක නොවන සළුසලේ අධක්ෂ මණ්ඩලය විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.
තවද සළුසල ආයතනයට අයත් ජාවත්ත ප්‍රදේශයේ පිහිටි ඉඩම පොලිස් දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිකිරීම සඳහා ලබාදෙන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.
පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මාසිකව පැවැත්වෙන රැස්වීම අද (07) කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවැති අතර එහිදී ඒ බව සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම ගානේ මෙම රැස්විමවත් නිශ්චිත දිනක නිශ්චිත වෙලාවක පවත්වනවාද? නැතිනම් ගමේ කෝපි කඩේ වගේද?
සළුසල කියන්නේ කොහොම දියුණු කරන්න පුළුවන් තැනක්ද. අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරියම ප්‍රශ්නේ විසදෙනවද? ඉතුරු සේවකයන්ගේ ජිවිත වලට මොකද වෙන්නේ