IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


සිවිල් සංවිධාන කිහිපයක් චීන තානාපති කාර්යාලය අසලට රැස්වෙති

කොරෝනා වෛරසය පාලනය කිරීමට සහ වැළැක්වීමට චීනය ඇතුළු සමස්ත ලෝක ජනතාව ගෙන ඇති ක්‍රියාමාර්ගයන්ට කෘතඥතාවය පළ කිරීම සඳහා සංවිධාන කිහිපයක් අද (13) කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි චීන තානාපති කාර්යාලය ඉදිරිපිටට රැස්ව සිටියහ.

ලංකා කොමියුනිස්ට් තරුණ සම්මේලනය, ලංකා ජාතික ශිෂ්‍ය සංගමය , ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය සහ සංස්කෘතික නිදහස් සඳහා වූ ජනතා සංසදය මෙසේ එක්ව සිටියහ.

(ඡායාරූප - ශාන්ත රත්නායක)

 

 



අදහස් (0)

සිවිල් සංවිධාන කිහිපයක් චීන තානාපති කාර්යාලය අසලට රැස්වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1536 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1673 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site