(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
දිවා කාලයේ නිවස් වලට ඇතුළු වී ස්වර්ණාභරණ සහ මුදල් සොරකම් කළ සැකකරුවෙකු බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඒ.එම්. එස් මැණිකේ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (20) දා නියෝග කළාය.
බලන්ගොඩ ඇල්ලෙඅරාව නාකැටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සැකකරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ස්වර්ණාභරණ සොරකම් කළ අයෙක් රිමාන්ඩ්