IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වෛද්‍ය රනිල් ජයසේන ජවිපෙන් ඉවත් වෙයි

(නිමල කොඩිතුවක්කු)

තමන් කොළඹ නාගරික මන්ත‍්‍රී ධූරයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ බව වෛද්‍ය රනිල් ජයසේන මහතා ලංකාදිපයට අද (17)  පැවැසීය.

අපේක්ෂා කළ විකල්ප බලවේගය ගොඩනැගීමට නොහැකි වීම සිය ඉල්ලා අස්වීමට හේතු වූ බවත් ජයසේන මහතා සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූයේද වෛද්‍ය රනිල් ජයසේන මහතාය.

තමන් ඉදිරියේදී සියලුම දේශපාලන කටයුතු වලින් ඉවත්වී  ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

 



අදහස් (3)

වෛද්‍ය රනිල් ජයසේන ජවිපෙන් ඉවත් වෙයි

sirimal Thursday, 17 October 2019 03:46 PM

ඔක්කොමල එකතුවෙලා දිගට හරහට විදින්නේ අලියට, ඒ උනාට වදින්නේ පඳුරට වගෙයි පෙනෙන්නේ.

:       78       145

sadis Thursday, 17 October 2019 03:54 PM

එහෙම කෙනෙක් ජවිපෙ හිටිය බවක් නම් දැනගෙන හිටියේ නැහැ!

:       3       152

Steven Friday, 18 October 2019 09:47 AM

බුද්ධිමත් අයට ජවිපෙ සිටිය නොහැක.

:       451       362

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site