IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වෙඩි වැදී මියගොස් සිටි අඟමුවකු සොයා ගනී

(සේනක බණ්ඩාර)

මීගලෑව  දළුපොතගම කැළයක් තුළදී වෙඩි වැදී වැටී සිටි අඟමුවකු සොයාගත් බව මීගලෑව  වනජීවී කාර්යාලයේ  වනසත්ත්ව  අඩවි ආරක්ෂක  නිලධාරිවරයා පවසයි.

දඩයක්කරුවකු විසින් ගිනිඅවියකින් වෙඩිතබා වැටී සිටි මුවා, බල්ලන් සපාකන බවට  අසල්වැසියකුගෙන් කළ දැනුම් දීමක් අනුව වනජීවී නිලධාරීන්  පැමිණ  ප්‍රතිකාර කිරීම සඳහා  නිකවැරටිය පශු වෛද්‍ය කාර්යාලයට  රැගෙන යමින් තිබියදී මුවා මියගිය බව ඔහු පැවසීය.

වයස අවුරුදු 13 ක් වන අඟමුවාගේ  ශරීරයේ ස්ථාන කිහිපයකම වෙඩි වැදුණු සළකුණු  තිබූ බවත්  මියගිය අඟමුවාගේ  සිරුරට භූමිතෙල් දමා වනජීවී කාර්යාල භූමියේ  වළ දැමූ බව  වනසත්ත්ව  අඩවි ආරක්ෂක  නිලධාරිවරයා කීය.



අදහස් (0)

වෙඩි වැදී මියගොස් සිටි අඟමුවකු සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site