(චන්දන ප්‍රනාන්දු)
බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක කඳන් තොගයක් කොළඹ හලාවත මාර්ගයේ අංගම්පිටියේ දී අද (8) සොයා ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
බෝලවත්ත ප්‍රදේශයේ නිවසක සිට වයික්කාලේ පිහිටි ලී මෝලකට මෙම තේක්ක කඳන් රැගෙන යමින් තිබූ බවට තොරතුරු හෙළි වී තිබේ.
මෙම තේක්ක ගස් කැපීමට හෝ ප්‍රවාහනයට බලපත් ගෙන නොතිබූ බවත් නීතිවිරෝධීව තේක්ක කඳන් ප්‍රවාහනය කරමින් සිටි වයික්කාලේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්ව සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
රුපියල් ලක්ෂයකට වඩා අධික මෙම තේක්ක කඳන් හා ලොරි රථය මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
86
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
883
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බලපත්‍ර නොමැතිව තේක්ක ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට