(ජයන්ත සමරකෝන් සහ ඉන්දිකා රාමනායක)
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඉහළින් සැරිසැරූ ඩ්‍රෝන යානයක් පිළීබඳව බන්ධනාගාර මුලස්ථානය බොරැල්ල පොලිසියට දැනුම් දී තිබේ.
පසුව එම ඩ්‍රෝන යානය බන්ධනාගාරයේ බී වාට්ටුව අසළට කඩාවැටී තිබී පොලිසියට බාරදුන් බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
කිසිදු අවසරයකින් තොරව මෙම ඩ්‍රෝන යානය ගුවන් ගත කර ඇතැයි ද පැවසේ.
මීට මාස කීපයකට පෙර මෙවැනි ඩ්‍රෝන යානාවක් වැලිකඩ බන්ධනාගාරයට ඉහළින් පියාසර කර තිබූ බවට තොරතුරු වාර්තා වී තිබිණි.
මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් බන්දුල ගුණසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ රිමාන්ඩ් බන්ධනාගාරයට ඉහළින් පියාසර කර තිබියදී කඩා වැටුණු ඩ්‍රෝන යානය සෙල්ලම් එකක් බවට පොලිසිය අනාවරණය වී කර ඇති බවයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බන්ධනාගාරයට ඉහළින් සැරිසැරූ ඩ්‍රෝනයක් ගැන පැමිණිල්ලක්