IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


පරවියන් සොරකමේ ගිය සිසුන් තිදෙනාට ඇප

(උපාලි ආනන්ද)
පාසල් යන බව පවසා අනුරාධපුර නගරයට පැමිණි පෞද්ගලික ස්ථානයකින් රුපියල් 8000 ක් වටිනා පරෙවියන් පස් දෙනෙකු සොරකම් කිරීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට  ඉදිරිපත් කළ  පාසල් සිසුන් තිදෙනෙකු වරද පිළිගැනීමෙන් පසු ඇප මත මුදා හැරීමට අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප‍්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළේය.
 
ඒ අනුව සැකකාර සිසුනට රුපියල් ලක්ෂය බැගින් වෙන් වෙන් වශයෙන් ශරීර ඇප නියම කළ මහේස්ත‍්‍රාත්වරයා ඔවුනට දඩුවම් නියම කිරීම  2020 වසරේ ජනවාරි මස  20 වන දිනට කල් තැබීය. එදිනට සැකකාර සිසුනට  එරෙහිව  චෝදනා පත‍්‍ර ගොනු කරන ලෙසටද පොලිසියට තවදුරටත් නියෝග කෙරිණි.

මෙසේ අධිකරණය හමුවේ  වරදකරුවන් වූයේ  හිදෝගම ප‍්‍රදේශයේ පාසලක  ඉගෙනුම ලබන 15 වන  වියෙහි පසු වන සිසුන් දෙදෙනකු සහ වයස 12 වන වියෙහි පසු වන තිදෙනෙකි.
 
 
 
 



අදහස් (0)

පරවියන් සොරකමේ ගිය සිසුන් තිදෙනාට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32096 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11253 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 42 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 310 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1255 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site