(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල නගරයේ වෙසක් සැරසිලිවලින් පිරීගියද, අද වෙසක් පුන් පොහෝ දින (18) පෙරවරුවේ දඹුල්ල ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානවල බැතිමතුන්ගේ පැමිණීම විශාල වශයෙන් අඩුවී තිබිණි.
රන්ගිරි දඹුලු රජමහා විහාරය වැඳපුදා ගැනීමට පැමිණෙන හා උයන්වත්ත රජමහා විහාරයේ රන්ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ අසල සිල් සමාදම් වන විශාල පිරිසක් පසුගිය වෙසක් පොහොය දිනවල දැකගත හැකි වුවද මෙදින ඉතාම සීමිත පිරිසක් පැමිණ තිබිණි.
පොලිසිය, යුදහමුදාව, ගුවන් හමුදාව හා සිවිල් ආරක්‍ෂිත කමිටු පිරිස වෙහෙර විහාරස්ථාන වල ආරක්ෂාවට යොදා තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd