( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියෝග කරන ලෙස ඉල්ලා දකුණු පළාත් සභා හිටපු ඇමතිවරයෙකු සහ හිටපු මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු කර ඇත.
දකුණු පළාත් සභා හිටපු අමාත්‍ය ඞී.වී උපුල් , එම පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත‍්‍රී කංකානම්ගේ කසුන් , එම පළාත් සභා නියෝජ්‍ය සභාපති චමින්ද සම්පත් මහත්වරුන් විසින් ගොනු කරනු ලැබ ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට මැතිවරණ කොමිසම ඇතුළු එහි සාමාජිකයින් නම් කරනු ලැබ තිබේ.
නීතීඥ පේ‍්‍රමනාත් සී .දොළවත්ත මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104 වගන්තිය සහ පළාත් සභා පනතෙහි විධිවිධාන අනුව දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුව ඇත. එහෙත් එම කාර්යය වගඋත්තරකරුවන් ඉටුකර නොමැත.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , දකුණු පළාත් සභා මැතිවරණ පැවැත්වීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයිද සිය රිට් පෙත්සමින් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දකුණේ මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා රීට් පෙත්සමක්