IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කාන්තන්කුඩියේ ලී මෝලක ගින්නකින් කෝටියක දැව විනාශයි

(ටී. එල්. ජවුෆර්කාන්)

මඩකලපුව  කාත්තන්කුඩි පොලිස් වසමේ නව කාන්තන්කුඩි නගරයේ  ලී මෝලක්  ගිනි ගැනීමෙන්   දැව තොගයක් සහ  යන්ත්‍රෝපකරණ   අද(08)  විනාශ වී ඇතැයි පොලිසිය කියයි.

ලී  මෝලේ තිබී විනාශ වූ දැව තොගයේ වටිනාකම රුපියල් කෝටියක  පමණ වන බව අනාවරණය වී ඇත.

පොලිසිය,   ගිනි නිවන හමුදාව  හා මහජනතාව එක්ව ගින්න නිවීමට සමත් වූහ.

කාත්තාන්කුඩ් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

කාන්තන්කුඩියේ ලී මෝලක ගින්නකින් කෝටියක දැව විනාශයි

රවින් Friday, 10 May 2019 06:10 AM

බොහොම වටිනා දැව තිබිලා වගේ? හරි පරීක්ෂණයක් කරලා බැලුවානම් ගත්ත රිසිට් පත් වගේ දේවල්? ඇත්ත නැත්ත හෙළිවේවි .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32267 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14763 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 81 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 357 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1278 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site