IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ඇදිරිනීතියේදී ගංජා ජාවාරම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

( රොමේෂ් මධුෂංඛ )

ඇඳිරිනීතිය පවතින කාලය අතරතුර යාපනය පොන්නාලෙයි ප්‍රදේශයේ ගමන්ගත් ඉන්දීය ජාතිකයෙකු සහ කේරල ගංජා ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇඳිරිනීතිය පවතින කාලය අතරතුර පොන්නාලෙයි මාර්ග බාධකයක් අසලදී පුද්ගලයෙකු යතුරුපැදියකින් ගමන් කරන අතර තුරදී නාවික හමුදාව විසින් එම පුද්ගලයා නවතා සිදු කරන ලද පරික්ෂා කිරීමේදී ඔහු ඉන්දීය ජාතිකයෙකු බවටත් සංචාරක වීසා මත රැඳී සිටින බවටත් අනාවරණය වීමෙන් පසුව එම ඉන්දීය ජාතිකයා හා යතුරු පැදිය නාවික හමුදා භාරයට ගෙන තිබේ.
 
මේ අතර එම පොලිස් මාර්ග බාධකය අසල මාර්ගයක පුද්ගලයින් දෙදෙනෙකු ගමන් කරමින් තිබූ යතුරුපැදියක් නවතා පරික්ෂා කිරීමේදී යතුරුපැදිය තුළ සඟවා රැගෙන ගිය කේරල ගංජා ග්‍රෑම් 25 ක් තිබී එම පුද්ගලයින් දෙදෙනාද අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා 48 හැවිරිදි තමිල්නාඩු ප්‍රදේශයේ වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා අවුරුදු 30 සහ 43 වයස්හි යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචි කරුවන් වෙයි.
 
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා ඇතුලු අනෙක් දෙදෙනා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා වඩුකොඩ්ඩඩෙයි පොලිස් ස්ථානය වෙතට භර දීමට නාවික හමුදාව විසින් පියවර ගන්නා ලදි.


 



අදහස් (0)

ඇදිරිනීතියේදී ගංජා ජාවාරම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 829 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1776 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site