(සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ වලේබොඩ සිට බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ ඇති ඇඟළුම් කම්හළකට සේවකයින් ප්‍රවාහනය කළ බස් රියක තිරිංග ක්‍රියා විරහිත විම හේතුවෙන් බසය මාර්ගයෙන් ඉවත පැන සිදු අනතුරෙන් එහි ගමන්කළ සේවකයින් 12 ක් තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
බලන්ගොඩ රාස්සගල මාර්ගයේ ඇල්ලෙවත්ත ප්‍රදේශයේදී අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලබා ඇත්තේ බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ පදිංචි ඇගලුමි සේවිකාවන් 8ක් සහ සේවකයින් හතර දෙනෙකු බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇඟළුම් සේවකයින් ප්‍රවාහනය කළ බසය අනතුරට ලක් වී 12 ක් රෝහලේ