(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුසිසුවියෝ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද(10) එම විද්‍යායතනයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
විශ්වවිද්‍යාලය තුළ සිසුන්ට අධ්‍යයනයට පහසුකම් නොමැතිවීම, උපාධිය වෙනුවට ඩිපලෝමාවක් ලබාදීම, මහපොළ ශිෂ්‍යාධාර ලබා නොදීම යන කරුණුවලට විරෝධය පළ කරමින් ඔවුහු මෙසේ උද්ඝෝෂණයේ යෙදුණහ.
අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසු සිසුවියෝ පසුගිය 07වැනි දින සිට මේ දක්වාම පංතිවර්ජනය කරමින් අඛණඩ උපවාසයකද නිරතව සිටිති.
තම ඉල්ලීම් කඩිනමින් ඉටු කරන ලෙස ඉල්ලා සිසුන් 40කට අධික පිරිසක් මීට එක්ව සිටි අතර ඇතැම් සිසුහු විශ්වවිද්‍යාල විද්‍යායතනයේ වහලය මත නැග විරෝධතාවයේ නිරතවූහ.



2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අ’පුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුහු වහලයට නැග විරෝධය දක්වති