
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට ආසන්න වටිනා කේරල ගංජා තොගයක් ඉල වාලේ මාද ගල නැගෙනහිර වෙරළ තීරයේ බෝට්ටුවක තිබියදී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
එම බෝට්ටුවේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 95ක් පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර පොලිස් විශේෂ කාර්යය බලකා යාපනය කඳවුරේ නිලධාරීන්ට යුද්ධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරු අනුව වැටලීම සිදුකර ඇත
ඉන්දියාවේ සිට රහසිගතව බෝට්ටු මගින් කාලාන්තරයක් තිස්සේ කේරළ ගංජා ජාවාරම සිදු වී ඇතැයි පොලිසිය කියයි
වැඩිදුර විමර්ශන සඳහා ඉලවාලේ පොලිස් ස්ථානය වෙත භාරදී ඇත


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
great job Sri Lanka army ✌️