IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අවතැන් වූ පවුල් 10කට ඉඩම් දීම පමා කළැයි විරෝධතාවක්

(විජේරත්න රත්නායක)
 
වසර කිහිපයකට පෙර සිදු වූ නායනෑම් හේතුවෙන් අවතැන් වූ පවුල් 10 ක් සඳහා ඉඩම් ලබාදීම ප්‍රමාදකිරීමට විරෝධය පළකරමින් හාලිඇළ පහළ කටුගහ මාණික්ඇල්ල ප්‍රදේශවාසීහු පිරිසක් අද(14) හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපස විරෝධතාවයක නිරත වූහ.
 
ලබාදීමට නියමිත ඉඩමෙන් පවුල් කිහිපයකට බිම්කොටස් ලබාදීමට නියමිතව තිබූ බවද, පසුගිය රජය සමයේ දී ඊට විරෝධතා මතුවීම නිසා ඉඩම් ලබානොදුන් බවද විරෝධතාකරුවෝ කියාසිටිති.
 
මේ වනවිට ඉඩම් ලබාදීමට සියලු කටයුතු සම්පූර්ණ කර තිබියදී එක්තරා පුද්ගලයකුගේ විරෝධය මත ඉඩම් ලබාදීම නතර වී ඇති බව ඔවුහු පවසති.



අදහස් (0)

අවතැන් වූ පවුල් 10කට ඉඩම් දීම පමා කළැයි විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site