(ඩි.ජී.සුගතපාල)
විදේශිය රටක නිෂ්පාදිත බෝර 12 ගිණි අවියක් මිද්දෙණිය දඹතලාව ප්‍රදේශයේදි සැකකරුවකු අද(25) සවස අත් අඩංගුවට ගත් බව මිද්දෙණිය පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බෝවලවත්ත දඹතලාව පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි.මිද්දෙණිය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd