බලංගොඩ අත්‍යවශ්‍ය වෙළෙඳසැල් පමණක් හෙට විවෘත කෙරේ
පවතින අවදානම් තත්වය පිළිබඳ සලකා බලා ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට (30) දින බලන්ගොඩ නගරයේ අත්‍යවශ්‍ය ආහාර අලෙවි කරන වෙළෙඳසැල් , ඖෂධ අලෙවිසල් හා ටයර් කඩ පමණක් විවෘත කරන බවත් අනෙකුත් සියළුම වෙළෙඳ ආයතන වසා දැමීමට තීරණය කර ඇති බවත් බලන්ගොඩ නගරසභාවේ සභාපති චාමික ජයමිණ විමලසේන මහතා පැවැසීය.