හක්ක පටස් එකක් පුපුරා අට හැවිරිදි දරුවෙකුට තුවාල හක්ක පටස් එකක් සමඟ සෙල්ලම් කරමින් සිටියදී එය පුපුරා යාමෙන් බරපතළ තුවාල ලැබූ හපුතලේ තංගමලේ වත්තේ පදිංචි අට හැවිරිදි දරුවකු අද (31) දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව හපුතලේ පොලිසිය කියයි. 31 March 2020
ඇඳිරි නීතිය තිබියදී මත්පැන් විකිණූ අයෙක් දැලේ ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ දී බලපත්‍ර නොමැතිව නීති විරෝධීව මත් පැන් විකිණූ පුද්ගලයෙකු අද (31) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයේ දූෂණ මර්දන අංශය කියයි. 31 March 2020
ඌව පළාතේ පවුල් 4350 කට වියළි ආහාර නොමිලේ ඌව පළාතේ පළාත් පාලන ආයතන මගින් රුපියල් ලක්ෂ 57 ක වියදමින් අඩු ආදායම්ලාභි පවුල් 4350 කට වියළි ආහාර ද්‍රව්‍ය නොමිලේ ලබාදීමට කටයුතු කළබව පළාත් ආණ්ඩුකාරවර අධි නීතිඥ රාජා කොල්ලුරේ මහතා පැවසීය. 31 March 2020
පොද්දල තැපල් කාර්යාලයෙන් ගෙදරටම බෙහෙත් බද්දේගම රෝහලේ සායනවලින් ප්‍රථිකාර ගන්නා රෝගීන් 41 දෙනෙකු වෙත ඊයේ (30) සහ අද (31) දිනයන් වල ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් එම රෝගීන්ගේ ඖෂධ බෙදාදුන් බව පොද්දල තැපල් කාර්යාලය පවසයි. 31 March 2020
ගාල්ල තැපැල් කාර්යාලයෙන් බෙහෙත් නිවසටම කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් සඳහා අදාල ඖෂධ තැපෑල හරහා නිවෙස්වලටම ගොස් ලබා දීමේ වැඩපිළිවෙළ අද (31) ආරම්භ කළ බව ගාල්ල ප්‍රාදේශීය තැපැල් අධිකාරී චමිල් වික්‍රමාරච්චි මහතා පැවසීය. 31 March 2020
ඇඳිරි නීතිය සමයේ දස සිල් මෑණියකට පොලීසියෙන් පිහිට වෙයි පඹහින්න ප්‍රදේශයේ තනිව වෙසෙන දස සිල් මෑණියකට ඇඳිරි නීතිය සමයේ වියළි ආහාර ද්‍රව්‍යය ලබාදීමට සමනලවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක විජේසිංහ මහතාගේ මැදිහත් වීමෙන් සිදු කෙරුණි. 31 March 2020
ඇඳිරියෙන් අපහසුවට පත් පිරිවෙනකට කොබෙයිගනේ ප්‍රා. සභාවෙන් සහන ඇඳිරිනීතිය හමුවේ අපහසුවට පත්ව සිටි කොබෙයිගනේ පිරිවෙන් ස්වාමින්වහන්සේලා වෙනුවෙන් දානය සහ වියළි ආහාර ප්රදානය කිරීම කොබෙයිගනේ ප්‍රාදේශීය සභාව විසින් අද (31) සිදු කෙරිණි. 31 March 2020
දෙනියාය තැපැල් කාර්යාලයෙන් ඖෂධ නිවෙස්වලටම කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් සඳහා අදාල ඖෂධ නිවෙස් වලටම ගොස් ලබා දීමේ වැඩ පිළිවෙලක් උප තැපැල් කාර්යාල වල සහයෝගය ඇතිව දෙනියාය ප්‍රධාන තැපැල් කාර්යාලය සිදු කර ගෙන යන බව දෙනියාය ප්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති පී.සමරසිංහ මහතා පැවසීය. 31 March 2020
ගාල්ලේ සමූපකාර සේවකයින්ට මුඛ ආවරණ පරිත්‍යාගයක් අත්‍යාවශ්‍ය සේවාවේ නිරතවී සිටින ගාලු දිසාවේ සමුපකාර සේවකයින්ගේ ප්‍රයෝජනය සදහා මුඛ ආවරණ තොගයක් බලපිටිය හීනටිය සණස බැංකුව විසින් දකුණ පලාත් සමුපකාර දෙපාර්තමේන්තුවට භාරදීමේ අද (31 )හීනටිය සණස බැංකුවේදී සිදු කෙරිණි. 31 March 2020
ඇඳිරිනීතියේදී ව්‍යාපාරික ස්ථානයකට පැන මුදල් සොරාගත් අයෙක් දැලේ ඇඳිරිනීතිය අතරේ නිකවැරටිය හුලෝගෙදර ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් බිඳ මුදල් සොරාගත් බවට සැකකරුවෙකු අද(31) අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි. 31 March 2020
ඌවේ රාජ්‍ය ආයතන විෂබීජහරණය කරන්න උපකරණ බෙදාදෙයි ඌව පළාතේ මහ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන රාජ්‍ය ආයතන විෂබීජ හරණය කිරීමට අවශ්‍ය දියර ඉසින යන්ත්‍ර ආයතන වලට බෙදාදීම පළාත් ආණ්ඩුකාර අධි නීතිඥ රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාරවර කාර්යාලයේදී සිදුකෙරිණි. 31 March 2020
කොරෝනා වලින් රැකෙන්න මුඛ ආවරණ පරිත්‍යාගයක් කොවිඩ් 19 කොරෝනා වසංගතයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මුඛ ආවරණ 10,000ක් නොමිලේ ලබා දීමේ වැඩසටහනක් මහනුවර ගුරුදෙණිය විජය ජන සහන පදනම මගින් ක්‍රියාත්මක කරන බව එම පදනමේ සභාපති හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එව්.එම්. ගාමිණි විජය බණ්ඩාර මහතා පැවසීය. 31 March 2020
සමෘද්ධි නිලධාරියකුට බැන තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට සමෘද්ධි සංවර්ධන නිලධාරියකුට බැන තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් ගාල්ල වෙල්සන් පුර 47 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව ගාල්ල පොලිසිය කියයි. 31 March 2020
කොරෝනා මර්දනයට බදුල්ල මහ නගර සභාවෙන් ලක්ෂ 18 ක් බදුල්ල මහ නගර සභා බල ප්‍රදේශය තුළ කොරෝනා වයිරසය මර්දන කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ජනතාවට සහන සැලසීම සඳහා බදුල්ල මහ නගර සභා අරමුදලෙන් රුපියල් ලක්ෂ 18 ක මුදලක් සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය මත වෙන්කළ බව නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා පැවසීය. 31 March 2020
උඩුගම රෝහල් කාර්ය මණ්ඩලයට ආරක්ෂිත ඇඳුම් උඩුගම රෝහලේ කාර්ය මණ්ඩලය සදහා ආරක්ෂිත ඇඳුම් කට්ටල කිහිපයක් ලබා දීම අද සිදු කෙරිණි. 31 March 2020
කරාපිටිය රෝහල් කාර්යමණ්ඩලයට ආරක්ෂිත ඇඳුම් කට්ටල පරිත්‍යාගයක් ගාල්ල කරාපිටිය රෝහලේ කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ විශේෂ ඒකකයේ කාර්ය මණ්ඩලය සදහා තවත් ආරක්ෂිත ඇඳුම් කට්ටල කිහිපයක් ලබා දීම සිදු කෙරිණි. 31 March 2020
ඇඳිරිනීතිය තිබියදී බූරුගහලා 6 අත්අඩංගුවට ඇදිරි නිතිය තිබියදි නිවසක් තුළ බුරුවා ගසමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් තෙලිකඩ පොලිසිය පවසයි. 31 March 2020
කොටපොල පවුල් 115 කට වියළි සලාක මල්ලක් කොටපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වතු කම්කරුවන් ඇතුළු පවුල් 115 කට වියළි සලාක බෙදාදීමේ වැඩසටහනක් අද (30) දෙනියාය පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රදානත්වයෙන් සිදුකෙරිණි. 30 March 2020
පුජාපිටියේ පවුල් 100කට වියළි ආහාර මහනුවර දිස්ත්‍රික්කයට අඛණ්ඩව පනවනු ලැබ ඇති ඇඳිරි නීතිය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සපයාගත නොහැකිව පීඩාවට පත්ව සිටි පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පලීපාන ග්‍රාමයේ පවුල් 100 ක් වෙත වියළි ආහාර සහිත සහන මලු බෙදාදීමක් අද (30)පස්වරුවේ පූජාපිටිය -පලීපාන උඩමුදුන ශ්‍රී පූර්වාරාම විහාරයේදී සිදුකෙරිණි. 30 March 2020
හපුතලේ හෝටලයක් තුළ මත්පැන් විකුණූ අයෙක් අත්අඩංගුවට හපුතලේ නගරයේ හෝටලයක් තුළ අරක්කු විකුණූ බව කියන පුද්ගලයකු අරක්කු බෝතල් දෙකහමාරක් සමග අද 30 සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 30 March 2020
කොටපොල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළදී කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙනවිත් දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි කොටපොළ ප්‍රාදේශීය ලේකම් ගනේෂ අමරසිංහ මහතා පැවසීය. 30 March 2020
පොළොන්නරුවේ යල කන්නට ජලය නිකුත් කිරීම අප්‍රේල් 10 පොලොන්නරුව පරාක්‍රමසමුද්‍රය යටතේ ඉදිරි යල කන්නයේ වී වගාව සඳහා ජලය නිකුත් කිරීම අප්‍රේල් මස 10 දින සිට ආරම්භ කිරීමට අද(30) පැවැති කන්න රැස්වීමේදී තීරණය විය. 30 March 2020
අඩම්පන් පොලීසයෙන් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙයි මන්නාරම අඩම්පන් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරීන් විසින් අද(30) දින,අඩම්පන් ප්‍රදේශයේ පුද්ගලයින් 100 කට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම අඩම්පන් නගරයේ දී සිද කළේය. 30 March 2020
අක්මීමන සණස සමිතියෙන් වියළි ආහාර මල්ලක් අක්මීමන තල්ගස්යාය සණස සමිතිය මගින් එම සමිතියේ සාමාජිකයින් 257 දෙනෙකු සඳහා වියළි ආහාර මල්ලක් බෙදාදීම අද (30) අක්මීමන තල්ගස්යාය ශ්‍රි අශ්වත්ථාරාම විහාරස්ථානයේ ද සිදුකෙරිණි. 30 March 2020
සබරගමු සරසවියේ කාර්ය මණ්ඩලයෙන් වියළි සළාක ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ආචාර්යවරුන් කීපදෙනෙක් හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ කීප දෙනෙක් එකතුව වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම අද(30) විශ්වවවිද්‍යාලය ඉදිරිපිටදී සිදු කළේය. 30 March 2020
අඩු ආදායම්ලාභී පවුල් 130 කට වියළි ආහාර සමනලවැව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 130 ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සමනගවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) සිදු කෙරිණි. 30 March 2020
ජනතාවට සහන සළසන්න උඩුනුවර ප්‍රා. සභාවෙන් ලක්ෂ 20 ක් කොරෝනා වයිරසය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින උඩුනුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සඳහා එම ප්‍රාදේශීය සභාව රුපියල් ලක්ෂ 20 ක මුදලක් වෙන් කර ඇතැයි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණි තෙන්නකෝන් මහතා පැවසීය. 30 March 2020
සිවිල් ආරක්ෂක බලකායෙන් රෝහල් කාර්ය මණ්ඩලයට සහන මිලට ආහාර මලු දිවයින පූරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස් ආසාදනය පාලනය කිරීම සදහා මහත් කැපවීමෙන් රාජකාරි ඉටුකරණු ලබන කොළඹ ජාතික රෝහල් කාර්ය මණ්ඩලය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සහනදායි මිලට ආහාර මලූ බෙදාදීම සිදු කෙරිණි. 30 March 2020
ඇල්පිටියේ ජනතාවට වියළි ආහාර නිවසටම ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජනතාවට අවශ්‍ය ආහාර හා අත්‍යාවශ්‍ය භාණ්ඩ සියල්ලක්ම නිවසටම ගෙනත් දීමේ වැඩ පිළිවෙළක් ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් ආරම්භ කර තිබේ. 30 March 2020
අකුරණ කොරෝනා ආසාදිතයා නිවසට ගිය ත්‍රිරෝද රිය සොයා පරීක්ෂණ අකුරණ ප්‍රදේශයෙන් හමු වූ නව කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයා ඉන්දියාවේ සිට පැමිණ අකුරණ නගරයෙන් සිට තෙළඹුගහවත්තේ පිහිටි සිය නිවසට ගිය ත්‍රීරෝද රථයේ රියදුරු සොයා ගැනීමට පොලීසිය සහ සෞඛ්‍ය අංශ එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. 30 March 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026