(ජේ.කේ.එල් චාමින්ද)
ඇදිරි නිතිය තිබියදි නිවසක් තුළ බුරුවා ගසමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් තෙලිකඩ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් අය වයස අවුරුදු ,62,34,35, යන වයස් කාණ්ඩවල පසුවන අය බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
ඊයේ (30) රාත්‍රි 11.00ට පමණ තෙලිකඩ පොලිස් බල ප්‍රදේශයට අයත් අඹගහහන්දිය ප්‍රදේශයේ නිවසක එක් විදුලි බුබුළු දල්වාගෙන මොවුන් මුදලට බුරුවා ගසා ඇති අතර එහි සිටි තවත් පිරිසක් පැන ගොස් ඇති බව පොලිසිය පවසයි.
තෙලිකඩ පොලිස් ස්ථානාධිපති කේ.එල් ජනකප්‍රිය මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර මොවුන් අද (31) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇඳිරිනීතිය තිබියදී බූරුගහලා 6 අත්අඩංගුවට