( ප්‍රියානි මංගලිකා )
ඇඳිරිනීතිය හමුවේ අපහසුවට පත්ව සිටි කොබෙයිගනේ පිරිවෙන් ස්වාමින්වහන්සේලා වෙනුවෙන් දානය සහ වියළි ආහාර ප්‍රදානය කිරීම කොබෙයිගනේ ප්‍රාදේශීය සභාව විසින් අද (31) සිදු කෙරිණි.
කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ සභාපති සුරේෂ් වර්නසූරිය මහතාගේ අනුග්‍රහයෙන් සභා නිලධාරීහු පිංකම සිදුකළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd